Diamond Planet Found

dxx

Well-known member
  • Dec 26, 2011
    18,534
    22,244
    113
    දියමන්තියෙන් සැදුණු ග්‍රහලෝකයක්‌ සොයා ගැනේ




    SNC121012_DiamondPlanet_still.jpg.CROP.rectangle3-large.jpg





    පෘතුවිය මෙන් දෙගුණයක්‌ විශාල දියමන්තියෙන් සැදුණු නව ග්‍රහ ලෝකයක්‌ සොයා ගැනීමට ප්‍රංශ හා ඇමරිකානු විද්‍යාඥයෝ කණ්‌ඩායමක්‌ සමත්ව සිටිති. මෙම ග්‍රහ ලෝකය 55 කැන්ස්‌රි ඊ (Cancri e) ලෙස නම් කර ඇත. මෙහි ජලය තිබේ යෑයි නිශ්චිතවම විශ්වාස කළ නොහැකි බව එය සොයා ගත් විද්‍යාඥයෝ පවසති. මෙම ග්‍රහ ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2,150 ක්‌ පමණ වන බව සොයාගෙන ඇත. මෙම ග්‍රහ ලෝකයේ සිදුවූ රසායනික ක්‍රියාවක්‌ හේතුවෙන් පෘථිවිය උත්තේජනය වීම නිසා ඒ පිළිබඳ සොයා බැලීමේදී 55 කැන්ස්‌රි ඊ ග්‍රහ ලෝකය පිළිබඳ සොයා ගැනීමට හැකිවී ඇත. මෙබඳු ආකාරයේ ග්‍රහ ලෝකයක්‌ පිළිබඳ සොයාගත් පළමු අවස්‌ථාව මෙය බව ද ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන ප්‍රංශ හා ඇමරිකානු විද්‍යාඥයෝ පවසති.







    :cool: