Dic එකකට එහා ගිය "නාමල්" Dictionary
අද ඔයාලට ගෙනාවේ ලංකාවේ වැඩ කාරයෙක් හදපු software එකක් ගැන.මේක dictionary එකක් එත් ඊටත් වඩා වැඩකිඩ ගොඩක් add කරලා හදපු software එකක් කීවොත් තමා හරි හදල තියෙන්නේ "නාමල් ජයතුංග" කියන "රුහුණු campus" එකේ අය්ය කෙනෙක් .මේ dictionary එකෙන් අපට පුළුවන් English සිංහල ඒ වගේම සිංග්ලිෂ් උනත් බවිත කරලා වචන හොයන්න.මේ software එකෙන් අපි ෆිල්ම් බලද්දී යටින් යන subtitle word පවා search කරගැනීමේ හැකියාවක් තියෙනවා.නමුත් ඒ chance එක ගන්න වෙන්නේ kmp player එක බාවිතා කරන අයට.මොකද kmp player එකට ගැලපෙන විදියට plugin එකක් තමා dictionary එකට add කරලා තියෙන්නේ.මුලින්ම kmp player එකෙන් ෆිල්ම් එක open කරලා dictionary එකේ main මෙනු එකේ තියෙන Subtitle Word Search කියන tick එක add කරගන්න ඕනේ.අපි ෆිල්ම් එකේ යම් position එකක තේරුම දැන් නැත්නම් කරන්න තියෙන්නේ keyboard එකේ space bar එක ඔබන්න විතරය්.ඊට පස්සේ position එකට අදාල ඔක්කොම English වචන වල තේරුම පෙන්නාවි.ඔයාලත් අරගෙන බලන්න.
වැඩි විස්තර සදහා
Link
වැඩි විස්තර සදහා
Link
Last edited:

