Did they think this protest is a joke ?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    උඹට සෑහෙන්න රිදුන නේද...🤭
    ගෙටම වෙලා ඉඳපං.
    පිස්සුද බන් වරෙන් පාරට බැහැල පොඩි අඩියක් ගහල සින්දුවක් කියන් සැපේ ඉමු.. අරගලේ කන්නද බන් ඒ ආතල් විතරයි ඉතුරු වෙන්නෙ 💜✌️
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    නුවර එක නම් පොඩි එවුන්ගෙ ආතල් එකක් වෙලආ අද.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,667
    1,596
    113
    ekek dennek marunoth thamai serious wenne,,,, naththa thawa tika dawasai udgoshan,,, mewa samanya wenawa eeta passe
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    නුවර එක නම් පොඩි එවුන්ගෙ ආතල් එකක් වෙලආ අද.

    කන්න බොන නැති අනාතයො නම් බත් පැකට් එකට බස් එකෙන් ගේන්න ඕනෙ. මේක එහෙම එකක් නෙවී.

    ඉකන්ධය දිරනවා.... ආතල් ඉතුරු වෙනවා.... මේ 2022. ✌️
     
    • Love
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    පිස්සුද බන් වරෙන් පාරට බැහැල පොඩි අඩියක් ගහල සින්දුවක් කියන් සැපේ ඉමු.. අරගලේ කන්නද බන් ඒ ආතල් විතරයි ඉතුරු වෙන්නෙ 💜✌️

    නෑ නෑ නොකා නොබී හොරෙන් ලෙමන් පෆ් එකක් කාල කරන්නත් පුලුවන් 😁