ආතල් අරගල

dmsupun

Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    මං 97 බං 🤭

    උඹ කියන විදිහට ඉරාජ් කාරය රැප් set එකක්‌ බස්සල කොල්ලෝ සිගරට් උර උර පාරේ නැටුවත් උන්ට ඒ විදිහට ඉන්න දෙන්න ඕනේ, උඹ එහෙමද කියන්නේ?
    ------ Post added on Apr 5, 2022 at 8:24 AM

    31,1,2 මෙහෙම ගොන් ආතල් තිබ්බේ නෑ.. එහෙමයි කියලා මිනිස්සු violent උනෙත් නෑ..ආතල් නැතුව සිහියෙන් කෙරෙන වැඩේට contribute කරන්න බැරි පෙන්දෝ ටිකක්ද බන් රටේ තරුණ පරම්පරාව.. හරියට කුඩු සික් කාරයෝ වගේ... අම්නේ ආතල් නැත්නම් අපිට බෑ අපි violent වෙනවා... 😅මයි ෆුට්...
    ------ Post added on Apr 5, 2022 at 8:27 AM

    ඔයා ඔයාගෙ ෆුට් එක රිද්ද ගන්න එපා අනේ!!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    අහපු දේට උත්තර දෙන්න පැටියෝ මෝඩ ආතල් නොදී 😗

    ඔයා මුකුත් අහල නෑනෙ සුදා, ටිපිකල් හණමිටි පසුගාමි අදහසක් ඉදිරිපත් කරල තියෙනවා. එච්චරයි. 🤷‍♂️
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඔයා මුකුත් අහල නෑනෙ සුදා, ටිපිකල් හණමිටි පසුගාමි අදහසක් ඉදිරිපත් කරල තියෙනවා. එච්චරයි. 🤷‍♂️
    තව සතියක් ඔහොම ආතල් දිදී ගිහින් බලපන්කො පසුගමියා කවුද කියලා 😌
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    සින්දු කියන, පපර ගහන, සෙල්ෆි ගහන , එෆ්බී ලයිව් මේනියා , ඵකේ අරගල උට්ටො මේවා. සතියකින් ආයිත් රාජපස්සල ඔක්කොටම පුපේ අරිනව :rofl: :rofl:
    දැන් උබ ගියාද එහෙම හරී 😅
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ආතල් ගත්තු උන්ට ආතල් එකවත් තියෙයි.... ඒත් උඹට??? :confused2:
    ආතල් කන්නද whutto? කන්න බොන්න නැති උනාම ආතල් මතක් කර කර *තේ ගහපන්..එහෙම දවසක් වූනොත් අපිට ආත්ම තෘප්තියක් හරි ඉතුරු වෙයි මේක බොක කරන්න දායක වුණේ නැහැ කියලා..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    ආතල් කන්නද whutto? කන්න බොන්න නැති උනාම ආතල් මතක් කර කර *තේ ගහපන්..එහෙම දවසක් වූනොත් අපිට ආත්ම තෘප්තියක් හරි ඉතුරු වෙයි මේක බොක කරන්න දායක වුණේ නැහැ කියලා..
    කන්න බොන නැති අනාතයො නම් බත් පැකට් එකට බස් එකෙන් ගේන්න ඕනෙ. මේක එහෙම එකක් නෙවී.

    ඉකන්ධය දිරනවා.... ආතල් ඉතුරු වෙනවා.... මේ 2022. ✌️
     
    Last edited:
    • Haha
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,773
    113
    තව සතියක් ඔහොම ආතල් දිදී ගිහින් බලපන්කො පසුගමියා කවුද කියලා 😌
    ඒක නායකයෙක් හරි ඩිරෙක්ශන් එකක් නැති නිසා වෙන්න පුලුවන් දෙයක් මිසක් ආතල් ගත්ත නිසා වෙන දෙයක් නෙවෙයි නෙ

    අද ඉදල ආතල් ගන්න උන් එක්ක ඉන්න එපා ටිකක් එහාට ගිහින් තනියම බෝඩ් එක උස්සපන්කො ආතල් ගන්න අකමැති උන් උබ ගාව ඉදී කැමති උන් පපරෙට නටල ගෙදර යයි. එතකොට හරිනෙ
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    හරි, ලංකාවෙ සුපිරියට ආතල් ගන්න පුලුවන් තත්වයක්නෙ තියෙන්නෙ දැන්. ඔය ආතල් ගන්නෙ, ඕව ටික දවසයි. බීල කරල අරගලේ යද්දි පොලිසියෙන් දෙක වදිද්දි උනේ මොකක්ද කියල තේරෙන්නෙ අනිත් දවසෙ වෙරි බැස්සම, එහෙම්ම කරන් යමු, බායි.
    මොකක්ද system දෙක මා පුතා..
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,853
    6,727
    113
    38
    Galle