SF nohitiya nam medaa sareth koti ekka awurudu kanna thibbaa......!!

අනිවා මගෙ ෆ්රෙන්ඩ්සුභ අලුත් අවුරුද්දක් වේවා, සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත නව වසරකට ආසිරි.
මේ වගේ උතුම් මිනිසෙක් නිසා අපිට මේ පාර අපිට බයක් සෑකයක් නෑතිව, අපේ අවුරුද්ද නිදහසේ සමරන්න අවස්තාවක් ලෑබිලා, තියෙන්නේ.
එකට එදා මෙන් අදත් හිස නමා මෙතුමාට ආචාර කරමු.
Every1 talking about the celebration of real new year after 30 years..
We all r celebrating it without someone..
But i never forget my war hero....
Lets wish for him...
Happy new year SF!

අනිවාර්යෙන්ම....මොනව උනත් ආණ්ඩුව SFට අරපු වැඩේ අන්තිම සවුත්තුයි.හරිම කැතයි.![]()
මේ වෙලාවිදි අපි එයාව අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි
SF nohitiya nam medaa sareth koti ekka awurudu kanna thibbaa......!!
ලංකවෙ හැම ගෙදරකම අවුරුද්දට හැමදෙනම එකතුවෙල කිරි උතුරවල අවුරුදු කනකොට.......කිසිම සධාරණ හේතුවක් නැතුව අවුරුදු දවසටවත් සිය පවුල සමග එකතුවී සතුටුවීමේ වාසනව අහිමිවු අප සදාධරණීය විරුවාණනි ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා............!!!!
සත්‍ය කෙදිනක හෝ ජයගනු ඇත..........
ow macho.. we never forget him![]()



