died... On the spot... 16+

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    This guy died... On the spot.. Hence a humble request to all you lovely people to avoid doing such stupid stunts while on a outing with your friends and family.

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැලුවෙ නෑ stunt වැඩ කරන්න යන්න එපා කියලනෙ ඔය කියන්නෙ මැරෙයි කියල ? :dull: :dull:
    ඉතිං බං ඕව නොකර ජීවත් වුනා කියල මොකෝ elves ල වගේ අමරණීය වෙනවද නෑනෙ ? :no: :no:
    එක්කො ඕව කල්ල ආතල් එකේ මලෑකි, නැත්තං නාකි වෙලා නැගිටගන්න බැරුව එක තැනට වෙලා, ඉන්න පුටුවෙම ජරා කරගෙන විඳෝල විඳෝල මැරිල ගියෑකි :sorry: :sorry:
    එහෙම විඳවනවට වඩා ඔහොම දෙයක් කල්ල මැරෙන එක හොඳයි බං :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :yes: :yes:
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽

    හොදයි ඉතින් අම්ම අප්ප නැති අනාථ එවුන්ට
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    බැලුවෙ නෑ stunt වැඩ කරන්න යන්න එපා කියලනෙ ඔය කියන්නෙ මැරෙයි කියල ? :dull: :dull:
    ඉතිං බං ඕව නොකර ජීවත් වුනා කියල මොකෝ elves ල වගේ අමරණීය වෙනවද නෑනෙ ? :no: :no:
    එක්කො ඕව කල්ල ආතල් එකේ මලෑකි, නැත්තං නාකි වෙලා නැගිටගන්න බැරුව එක තැනට වෙලා, ඉන්න පුටුවෙම ජරා කරගෙන විඳෝල විඳෝල මැරිල ගියෑකි :sorry: :sorry:
    එහෙම විඳවනවට වඩා ඔහොම දෙයක් කල්ල මැරෙන එක හොඳයි බං :sorry: :sorry:

    oya widiyata hithanwa nam hodai eth ubalage ammalata duk denna epa machooo
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    එක දැක්කම එපා උනා බන් , වැඩේ කියන්නේ අද උදේ පාන්දරම දැක්කේ fb එකේ , ගෑනියෙක්ගේ බෙල්ල කපන වීඩියෝ එකක් , මම හිතුවේ parody එකක් කියල මොකද ගෑනිත් කිසිම දගලිල්ලක් කලේ නැහැ , අන්තිමේට ඔලුව වෙන් වෙන්නම කපල ගන්නවා බන්. උ කපන්නේත්එ හෙමිට බන්ක , හරියට මාළු කපනව වගේ. දැක්ක වෙලේ ඉදන් විටෙන් විට එකම මතක් වෙනවා.
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    එක දැක්කම එපා උනා බන් , වැඩේ කියන්නේ අද උදේ පාන්දරම දැක්කේ fb එකේ , ගෑනියෙක්ගේ බෙල්ල කපන වීඩියෝ එකක් , මම හිතුවේ parody එකක් කියල මොකද ගෑනිත් කිසිම දගලිල්ලක් කලේ නැහැ , අන්තිමේට ඔලුව වෙන් වෙන්නම කපල ගන්නවා බන්. උ කපන්නේත්එ හෙමිට බන්ක , හරියට මාළු කපනව වගේ. දැක්ක වෙලේ ඉදන් විටෙන් විට එකම මතක් වෙනවා.

    maxresdefault-1.jpg
     
    link please...