ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කර තිබෙනවා.
ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම සිදුව තිබෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා.
අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගොස් තිබෙනවා.
source

Last edited: