yako project eka complete karanna time madi kiya kiya
uba meke posts dada hitiyama harida ban![]()

sira kathawa bn....
හික් හික් ඩෝකාල දන්නේ ඉතින් ගිරව් වගේ පාඩම් කරලා වැඩියෙන්ම ගිරවා වගේ පාඩම් කරන්න පුළුවන් එකා ගොඩ යන එකනේ![]()
ඊටපස්සේ ඉස්ට්‍රයික් කොරන්ඩත් දන්නව
ආ තව කැම්පස් වල ඉඳන් ප්‍රයිවට් කැම්පස් වලින් ඉගෙනගන්න එවුන්ට ජෙලස් කර කර ඉන්ඩත් දන්නව
ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන්ට නං රෙස්පෙක්ට් කරන්ඩ තවම හිත දෙනවා, නමුත් දැන් ඉන්න දොස්තරලා බේත් තුන්ඩු ලියන්නෙත් බ්‍රෑන්ඩ් නේම් වලින්නේ නේ බං![]()
බෙහෙත් විකුණන එවුන් ඇවිල්ල දොස්තරලගේ ගෙවල් වලට ටයිල් දාල දෙනවා, වැඩ පල කරලා දෙනවා. ඊටපස්සේ ඩොකාට කියනවා අපේ බ්‍රෑන්ඩ් එකෙන් බෙහෙත ලියන්ඩ ඔයා කියල, එතකොට SPC වලින් ගන්ඩ තියෙන බෙහෙත එක ඊට වඩා දහ ගුණයක් විතර වැඩියෙන් ගෙවල එකම බෙහෙත පිටරට බ්‍රෑන්ඩ් එකෙන් ලියල දොස්තරයි බෙහෙත් කාරයය් බඩ පුරවගන්නවා අහිංසක මිනිස්සුන්ගේ බඩේ පහර තමයි වදින්නේ. අනේද කියන්නේ පාමසි කාරයොත් උන්ටම කියාපු ජාතිය
ඒ මදිවට රජයේ රෝහල් වලත් වැඩ කොර කොර ඉඳල දවල් වුනගමන් එලියට පයිනවා. ගිහින් ප්‍රයිවට් එකේ ලගිනවා. ඒ කොච්චර උනත් පොඩි හරි මිස්ස් එකක් උනොත් අම්මේ ඉස්ම ට්‍රයික් ඉස්ම ට්‍රයික්! ලෙඩ්ඩු මියයනවා වේදනාවෙන්.. දොස්තරලා හිතක් පපුවක් නැතුව ඉස්ම ට්‍රයික්! ඇයි ඉතින් උන්ට කන්ද බොන්ඩ නැතුව හරි අමාරුවෙන් ජිවත් වෙන කොටසක්නේ නේ බං
ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන් කොච්චර වටිනවද මේ කාලකණ්නි හැතිකර ජාතිය අපේ රටේ නිදහස් අධ්‍යාපනයම ලබල අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපිටම කෙලවන හැටි දැක්කම කෙලෙහි ගුණයක් නැතිව!
අනේ ඉතින් අපේ ගෑනු ළමයින්ගේ අම්මල තාත්තල නං රෙද්ද උස්සල දෙනවා තමන්ගේ දුවට අරින්ඩ දොස්තර නං!!
මටනං ජීවිතේට ඔය දොස්තරට වඩා වටිනව බං අර නගරසබාවේ කුණු ලොරිය අරගෙන යනගමන් කුණු අස් කරන සෙට් එක!
උන් නං අනේ මොනා නැතත් උන්ට ලැබෙන පඩියට වැඩ කරනව. උන් කරන ජොබ් එකත් හරියට කරනව. එහෙම නැත්තන් අද පාරවල් ගඳ ගහන්නේ නැතුව හොඳට තියෙනවනේ,
අනේ අනිච්චං මෙහෙමත් දොස්තරලා

ඇයි බන් මේ සෑහෙන්න පිරිසක් මේ ආතල් එකට ගොඩ්ඩාක් සිද්දගෙන තියෙන්න...ආතල්![]()

එතකොට Mulder කරයාගෙ කතවෙ අතල් කුඩු. එකට හිනවෙලා උට රෙප් එකක් දෙන්න
ජේමිස්බන්ඩා007;17077574 said:
Fox Mulder කතාව එල බන් එකෙ අවුලක් නැ. රෙප් +
අවුල ගොන් වස්සෙකු උබ්බැ කිම සහ තව වස්සන් දෙන්නෙක් විතර උගෙ කතවට තප්පුලපු එක![]()
කිඹුලා වැනි කිරියෙ ජේෂ්ඨ සාමාජිකයන් මෙවැනි වස්සන්ට උත්තර නොබැද හිටියනම් හොදයි කියල හිතෙනවාඑතකොට Mulder කරයාගෙ කතවෙ අතල් කුඩු. එකට හිනවෙලා උට රෙප් එකක් දෙන්න
![]()