rep 5+++++
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Mar 16, 2012 #41 rep 5+++++
sen10 Member Jan 7, 2011 1,641 65 0 Matara Mar 16, 2012 #43 puluwan taran me pic FB eke share karanna !....
M@ster Che!F Member Sep 2, 2011 290 103 0 mawanella Mar 16, 2012 #46 best post ever seen on elakirir rep added
sen10 Member Jan 7, 2011 1,641 65 0 Matara Mar 16, 2012 #49 share this as much as you can >>>>>>>>>>>>in FB !
opanayake Active member Jun 24, 2011 751 201 43 at MilkyWay galaxy Mar 16, 2012 #50 සර් !!! ටෙරාලා 200ක් විතර බේස් එක පැත්තට එනවා. අපි මොකද කරන්නෙ???? අපේ කට්ටිය මදිවෙයි. අපි එහා කෑම්ප් එකෙන් කොල්ලො ටිකක් ඉල්ලමුද?? අපි ගහමු කොල්ලනේ. උන් ටික එහෙ බලා ගනී, අපිට ඔය 200 මහ ගානක් නෙමෙයි, කොල්ලනේ රට් වෙනුවෙන් උඹලා ලෑස්තිද ??? සර්ව අපිට විස්වාසයි සර් අපි ඕනම දේකට සර් එක්කමයි. "හැබැයි කොල්ලනේ මට උබල සේරම ආයි ඔනේ, එක නිසා වැඩේ ඉවර වෙලා ඔක්කොම කෑම්ප්1ට එන්න ඔනි." ඒ ජාතියේ අභිමානවත් රණවිරුවෙකුගෙ රණ හඩයි. අපේ රණවිරුවන් 20 දෙනෙකුගෙන් පවා 200ක් සමග සටන් කල අභිමානවත් ශ්‍රි ලාංකික ඉතිහාසයේ 58 වෙනි සේනාන්කාධිපති මේජය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විරුවණන්ගෙ රණ හඩයි. මවුබිම වෙනුවෙන් එදා, සිංහල රුධිරය, දහඩියට හැරවූයේ අපි වෙනුවෙන් නොවේද ? ඔහු අදටත් තම මවිබිම වෙනුවෙන්, බටහිර ජාතීන්ට එරෙහිව තනිවම සටන් කරමින් සිටී. උතුමානෙනි, දැයේ වීරෝදාර රණවිරුවානෙනි, ඔබ ලබාදුන් මේ මවුබිම අපිට සදා ඔබට ණයගැති වන්නෙමු. විරුවණි ඔබ තනිවී නැත, සිංහ රුධිරය සැමදා ඔබ ලගයි. ඔහු ඔබේ වීරයෙක්නම් share කරන්න
සර් !!! ටෙරාලා 200ක් විතර බේස් එක පැත්තට එනවා. අපි මොකද කරන්නෙ???? අපේ කට්ටිය මදිවෙයි. අපි එහා කෑම්ප් එකෙන් කොල්ලො ටිකක් ඉල්ලමුද?? අපි ගහමු කොල්ලනේ. උන් ටික එහෙ බලා ගනී, අපිට ඔය 200 මහ ගානක් නෙමෙයි, කොල්ලනේ රට් වෙනුවෙන් උඹලා ලෑස්තිද ??? සර්ව අපිට විස්වාසයි සර් අපි ඕනම දේකට සර් එක්කමයි. "හැබැයි කොල්ලනේ මට උබල සේරම ආයි ඔනේ, එක නිසා වැඩේ ඉවර වෙලා ඔක්කොම කෑම්ප්1ට එන්න ඔනි." ඒ ජාතියේ අභිමානවත් රණවිරුවෙකුගෙ රණ හඩයි. අපේ රණවිරුවන් 20 දෙනෙකුගෙන් පවා 200ක් සමග සටන් කල අභිමානවත් ශ්‍රි ලාංකික ඉතිහාසයේ 58 වෙනි සේනාන්කාධිපති මේජය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විරුවණන්ගෙ රණ හඩයි. මවුබිම වෙනුවෙන් එදා, සිංහල රුධිරය, දහඩියට හැරවූයේ අපි වෙනුවෙන් නොවේද ? ඔහු අදටත් තම මවිබිම වෙනුවෙන්, බටහිර ජාතීන්ට එරෙහිව තනිවම සටන් කරමින් සිටී. උතුමානෙනි, දැයේ වීරෝදාර රණවිරුවානෙනි, ඔබ ලබාදුන් මේ මවුබිම අපිට සදා ඔබට ණයගැති වන්නෙමු. විරුවණි ඔබ තනිවී නැත, සිංහ රුධිරය සැමදා ඔබ ලගයි. ඔහු ඔබේ වීරයෙක්නම් share කරන්න
jeffli Member Dec 1, 2011 3,863 433 0 Mar 16, 2012 #53 ballige puththu. iye peredatha afgan wala ekama pawule 11k ekka 16k marala us army karayek. ungema news wala kiyanawa unge sport team ekak thiyenawalu Kill Team kiyala ahinsaka minissu marana.
ballige puththu. iye peredatha afgan wala ekama pawule 11k ekka 16k marala us army karayek. ungema news wala kiyanawa unge sport team ekak thiyenawalu Kill Team kiyala ahinsaka minissu marana.
djHiran Well-known member Oct 6, 2006 2,764 295 83 USA Mar 16, 2012 #54 FB ඉන්න අය මේක share කරන්න https://www.facebook.com/media/set/?set=a.3473709562347.163571.1259406634&type=1&l=1c4d7541d9
FB ඉන්න අය මේක share කරන්න https://www.facebook.com/media/set/?set=a.3473709562347.163571.1259406634&type=1&l=1c4d7541d9
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Mar 16, 2012 #56 නියමයි මචන් Rep ++
somalal Well-known member Mar 7, 2007 3,864 3,105 113 Arangala Mar 16, 2012 #57 ශ්‍රිලංකාවට ජයෙව්වා!!!!!!!
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Mar 16, 2012 #59 b u m p