Digital Animation Job

Hansa13

Member
Jan 26, 2013
562
30
0
:rolleyes:Lankawe Digital Animation Job wala thathwaya kohomada?
:confused:Job tiyenawada?
Padi kohoma adda?
Epa karapu job ekakda?
 

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    උබේ දක්ෂතාවය මත ඉක්මනට ගොඩ යන්න පුළුවන්... හැබැයි මොකක් හරි side එකක් ගැන හොදටම දැනගන්න ඕන....game,architectural, animation නම් modeling ද lighting ද වෙනමොකක් හරිද කියන එක...
    හොද ජොබ් නම් තියනව...පඩි හොදයි... පොඩ්ඩක් කට්ට තියනවා...හැබැයි එකපාරටම නම් ජොබ් හම්බවෙන්නේ නැ..හම්බවෙන්නේ නැත්තෙත් නෑ....හොද showreel එකක් හදාගන්න....වැඩ අනුව ජොබ් තිබේ..
     
    Last edited: