Digital Camera එකක් ගන්නවනම්

What is the best brand ?


  • Total voters
    34

kaveensri

Member
Nov 23, 2011
379
12
0
Sri Lanka
Digital Camera එකක් ගන්නවනම්

රු 20000 (± 2000) කට වගේ ගන්න හොඳ Digital Cameras මොනවද තියෙන්නේ ? ලෙඩ අඩු,පාවිච්චිය ගොඩක්ම අමාරුත් නැති,girl කෙනෙක්ට පාවිච්චි කරන්න වගේ :D
 

Gru

Member
Nov 24, 2010
674
18
0
point & shoot walata nam hondama Sony, Canon or Olympus. And Nikon wala oya price range ekata thiyena PnS chora
 
Last edited: