Digital Camera Spares need ....pls help

madusanka1986

Member
Aug 28, 2006
97
1
0
Digital camera parts ganna thenak / kenek dannawanam kiyanna,mata number eka denna please....

:( :( :(



photonixcell02.jpg
 
Last edited:

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕවා බන් ඊබේ තමයි ගන්න තියෙන්නේ.
    එත් LCD, Lens Zoom Unit වගේ පාට්ස් විතරයි.
    ෆ්ලෑෂ් ටියුබ් නම් ඉලෙක්ට්‍රොනික් ෂොප් වල තියෙනවා.
    රෙපෙයාර් කරන තැන් වලින් පරණ ඒවායේ පාට්ස් ගන්න පුළුවන්. එත් රෙපෙයාර් කරන කෙනෙක්ට විතරයි එයාලා ඒවා දෙන්නේ. නැත්නම් ගාන වැඩියෙන් කියයි.
     
    Last edited: