Micro Emgrand, current/previous owners please give a review?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,399
    8,996
    113
    චයිනිස් එකක් පාවිච්චි කරලා අමාරුවෙන් දීගෙන ගත්ත අත්දැකීමෙන් කියන්නේ
    මචං ඉන්දියන් එවා ගනිම්
    සෙකන්ඩ් හැන්ඩ් මාකට් තියෙනවා
    චයිනිස් එවාට සාපේක්ෂව ඩියුරබිලිටි එක වැඩි
    මම මේ කතා කරන්නේ බජට් සෙට්මන්ට් එකේ වාහන ගැන
    උන්ගේ යකඩ, උණ්ගේ ප්ලාස්ටික් කසිකබල් ඉන්ඩියන් බඩු වලට වඩා චීප් බන්
    ඉන්දියන් දිරන්නේ අවුරුදු 10න් නම් චයිනිස් එවා අවුරුදු 5න් පටන් ගන්නවා
    අපෝස්ටි්‍ර වල පොතු යනවා
    ටයර් වල හුලං ගෙඩි හැදෙනවා. පට්ට චීප්
    ඇත්තටම වාහනේ ලකේට තිබ්බට වලක වැටුනම කැලි ටික හෙල්ලෙන්න අවුරුදු 5ක් යන්නේ නෑ
    ඒ අතින් ඉන්දියන් ටිකක් ඉස්සරහින් බන්. හැබැයි උන් ලකේට වාහන ඩිසයින් කරන්නේ නම් නෑ

    අනික තමයි යුනිමෝ සහ මයික්‍රෝලාගේ වාහන ජිවිතේට ග්නන එපා
    තනිකරම රෝද හයි කරපු සාප වෙනවා
    මොකද ඒ හැත්ත මැද්දෙන් හලනවා කස්ටව.
    අරගෙන මාසෙන් වොරන්ටි ඉල්ලපු පාට් එකකට අවුරුදු දෙක පැනලා (ඒ හැත්ත වෙන වෙනම වොරන්ටි ටයිම් දෙන්නේ) වොරන්ටි ඉවර වෙනකල් රිප්ලේස්මන්ට් දුන් නෑ. මේල් 50් ක් විතර ගැහුවා. මහ එවුන් ලිස්ට් වලට ගත්තා. උපවාස විතරයි නොකලේ. ගෑණි ලැජ්ජාවේ ඇඹරුන් නැත්නම් ඒකත් කරනවා. ඒ තරම් වෛරීය සිතුවිල්ලක් තිබ්බේ වාහනේ මන් ලඟ තියෙනකල්
    ගත්ත එකාට දුන්නෙත් ඩිෆෙක්ටිව් විදියටමයි
    ඒ තරම් එ හැත්තගේ සර්විස් පට්ට

    මම ආයේම ආයේම කියන්නේ චයිනා කතා වස්තු නම් එපා (මිඩ් රේන්ජ් සහ හයි එන්ඩ් ගැන නෙමේ මේ කියන්නේ)
    අර කම්පැණි දෙක එක්කත් ජිවිතේට ඩීල් කරන්න එපා
    තනිකරම ඇවිදින සාප එව්වා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,576
    2
    54,119

    Emgrand mid range. බජට් නෙමෙයි. දිරන්නෙ ලංකාවෙන් හයි කරන සයිලන්සරේ තමා. Resonator ඇතුළෙන්ම කෑලිවලට කැඩෙනව. වෙන දිරනව කියන්න එකක් නෑ

    Upholstering, ටයර්, ඉන්ටීරියර් අසාමාන්‍ය විදිහට අවුල් යන්නෑ සමහර ජපන් ඒව ඊට වඩා අවුල් යනව (Eg: Corolla/Axio 141 dashboard cracking)

    යුනිමෝලගෙ මිට්සුබිෂි එකක් මමත් පාවිච්චි කරන්නෙ, ගත්ත දවසෙ ඉඳන් සර්විස් කරන්නෙ යුනිමෝ, වාහනේ Recall ආපු ඒව ඔක්කොටම කෝල් කරලම ගෙන්නල කළේ. 2004 Lancer CS ඒවටත් දුන්න අර එයාබෑග් රීකෝල් එක එහෙම. යුනිමෝ එකෙන් ගෙන්නන චයිනීස් ඒවට නම් සර්විස් එක කොහොමද දන්නෑ

    මයික්‍රෝ නම් සර්විස් කරන්න දීල තියෙන්නෙත් 3rd party වර්ක්ෂොප් වලට, පාට්ස් ස්ටොක් කරනවත් අඩුයි. ඒ අවුල තියෙනව.
     
    මචං යුනිමෝලා කරන මිට්ෂුබිෂි ගැන කතා නොකර ඉම්මු
    ජප්පගේ බිල්ට් කොටිලි එක නිසා අල්ලන් යනවා
    DFSK හරි zOTYE හරි එකක් පාවිව්වි කරන එකෙක් එක්ක කතා කරපන් ඇසෙම්බල් කොලිටි එක ගැන දැන ගන්න
    හරියට වින්ඩෝ එකක බීඩින් එකක් ගහගන්න බැරි කොම්පැණි ඔව්වා
    මම නම් දන්න එකෙකුට රෙකමන්ඩ් කරන් නෑ
    නිකමට ග්ලෝරියක් හරි z100 එකක් හරි තියෙන එකෙක්ගෙන් අහපන් යුනිමෝ පට්ටද කියලා. අම්මා මුත්තා මතක් කරන්නේ
    අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි යාඩ් වල දාලා තිබ්බ පාට්ස් එකතු කරලා වාහන අටෝලා දුන්නා කස්ටලට
    ගත්ත දවසේ ඉඳන් රෙපයාර්.
    ඒකට සාපේක්ෂව මයික්‍රෝ ලගේ ඇසෙම්බල් කොලිටි එක ටිකක් ඩීසන්ට්
    හැබැයි ඒ හැත්තගේ කොයි වෙලෙත් පාට්ස් නෑ
    බජට් සෙග්මන්ට් එකේ නම් වාද නෑ AMW ලා සහ ඉන්දියන් වාහන උඩින් ඉන්නවා
    චයිනා වාහන විනාස කරෙ අර අවලං කම්පැණි දෙක තමා

    හොඳම උදාහරනේ 2019 අග ගත්ත වාහනේට දාලා දුන්නේ 2016 මැනුෆැක්චර්ඩ් චයිනීස් ටයර්. 2023 මුල වෙද්දි ටයර් 03ක හුලං ගෙඩි. මයිලේජ් 17500ක් වගේ. නිකමට හිතපන් මිනිහෙක් වාහකයක් ගද්දි හා හපුරා කියලා එකේ ටයර් වල නිෂ්පාදිත දිනය බලනවද? ඌ තව බලන්න ආස දේවල් කෝටියක් විතර තියෙනවනේ එකේ. හුලං ගෙඩි ආවට පස්සේ තමා ඉයර් එක බැලුවේ. එතකොට තරු විසික් උනේ
    2015 ගත්තා ඇල්ටෝ එකේ ආව mrf තාම දුවනවා යක්කු වගේ කිසිම ගැස්සිල්ලක් නැතිව.
    ඔය සක්කිලි කම්පැණි මිනිස්සුන්ව ගසා කනවා ඒ තරමට
     
    • Sad
    Reactions: Hyaenidae

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,399
    8,996
    113
    මම අතින් කයිට් කර ගන් නැතිව ගිය ගාණ කවර් කරගෙන තල්ලු කරා. ඒත් හිත අවුල් ගත්ත එකාට නේද හැමදේම පත්තු වෙන්නේ කියලා හිතෙනකොට
    ඔය චයිනීස් බජට් කාර් මුල් අවුරුදු 4 -5 වියදම් නැතිව දුවයි
    හැබැයි එතැනින් පස්සේ බැඳපු ගැනියෙක් කර ගැහුවා වගේ තමයි
    නඩත්තු විතරමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,067
    113
    Gotland
    always avoid gannah apeh de companies (micro)

    this car looks good, build quality is better than early models.
    not good on fuel
    worth price compared with now 8+ million for decade old allion pappa