Digital Marketing කරන උන් කවුද ඉන්නෙ? ජොබ් එකක් විදිහට?

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63

    අත්දැකීම ශෙයා කරගමු මේ ත්‍රෙඩ් එකේ,
    1 - ඔෆිස් ලයිෆ් එක
    2 - ක්ලයන්ට්ලගේ තියෙන ප්‍රශ්ණ
    3 - වැඩ කරද්දි ඕනි වෙන සපෝර්ට්
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    Digital Marketing කරද්දී company එකෙන් company එකට වෙනස් වෙනවා. සමහර company වල digital marketer කියන්නේ graphic designers ලට, තව company වල photographers ලට, තව companyවල developers ලට. ලංකාවේ කැඳ හැලියක් උන ෆීල්ඩ් එකක් තමයි digital marketing කියන්නේ. ඒ නිසා තමන් දන්න දේවල් ප්‍රමාණය වැඩි තරමට ගේම ගහගන්න පුළුවන්. උපරිමේටම දැනගන්න ඕනේ නෑ, ඒත් හැමදේම අතපතගාලා තියෙන්න ඕනේ. හදිස්සියේ wordpress site එකක්වත් edit කරගන්න පුළුවන් level එකක් තියෙන්න ඕනේ. අනික Influencers ලා අඳුරගෙන ඉන්න ඕනේ. උනුත් එක්ක එක කෝල් එකෙන් වැඩේ කරගන්න තරමේ ෆිට් එකක් තියෙනවනම් ලොකු වාසියක්.

    Office life එක ගත්තොත් Digital marketing කියන්නේ ලොකුවටම pressure එකක් එන field එකක් නෙවේ හරියට වැඩේ කෙරෙනවනම්. හැබැයි උඹට උඩින් facebook එකවුන්ට් එකක් තියෙන නිසා ඌ social media ගැන හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න පණ්ඩිත කබ්බෙක් හිටියොත් උඹ ඉවරයි. ඒ ඇරෙන්න උඹමනම් handle කරන්නේ ලොකු කේස් එකක් නෑ. Creativity තියෙනවනම් උඹට සුපිරිම field එක මේක තමයි, නැත්තන් කරන්න එපා.
     
    Niyamai bro
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113

    digital marketing and marketer kiyane ekakda 2kakda?
     
    • Like
    Reactions: Jagzy

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මම Digital Marketing මගේ ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා ,සමහර කලයන්ට්ලා මාසෙට 2-3 කතා කරන්නේ , සමහරු හැම දාම කතා කරන්න හදනවා , සමහරු කොච්චර බුකින් ආවත් ඇඩ් කොස්ට් එකට අඩනවා , සමහරු ඒක ඉන්වෙස්මන්ට් එකක් කියලා හිතලා දිගටම දානවා.
     
    • Like
    Reactions: Jagzy

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මම Digital Marketing මගේ ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා ,සමහර කලයන්ට්ලා මාසෙට 2-3 කතා කරන්නේ , සමහරු හැම දාම කතා කරන්න හදනවා , සමහරු කොච්චර බුකින් ආවත් ඇඩ් කොස්ට් එකට අඩනවා , සමහරු ඒක ඉන්වෙස්මන්ට් එකක් කියලා හිතලා දිගටම දානවා.
    Oke awula thiyenne clientslage knowledge eka madi, samahara aya CIM wage ekak karapu gaman hithanne okkoma dannwa kiyala. hotel related ewada karanne?
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    මම අවුරුදු 5ක් ඩිජිටල් මාකටර් කෙනෙක් විදියට ඇඩ්වර්ටයිසින්ග් ඒජන්සි එකක ජොබ් එක කලා. දැන් අවුරුදු දෙකක් විතර ෆ්‍රීලාන්ස් කන්සල්ටින්ග් කරන්නේ. ලංකාවේ ඒජන්සි කල්චර් එකේ හැටියට ඩිජිටල් මාර්කටින් කියන්නේ සතියේ දවස් 7ම පැය 24ම බැහැලා ඉන්න ඕන ජොබ් එකක්. කොහොමටවත් 8-5 රස්සාවක් විදියට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ට්‍රෙන්ඩ්ස් මාරු වෙනවා, රියල් ටයිම් මාර්කටින් කරන්න වෙනවා, අලුත් ඩිජිටල් චැනල් එනවා, කම්පෙටිශන් එන්න එන්න වැඩි වෙනවා, ඒ නිසා මන් කියන්නේ ඩිජිටල් මාර්කටින් කියන්නේ ජොබ් එකකට වඩා ලයිෆ්ස්ටයිල් එකක් වගේ බැහැලම ඉන්න ඕන දෙයක්. ස්ට්‍රෙස් නෑ කියන්න බෑ, මම පට්ට ස්ට්‍රෙස් එකෙන් ඉඳපු දවස් තියෙනවා. මගේ පෝට්ෆෝලියෝ එකේ ක්ලයන්ට්ලා 08ක් විතර හිටියා. සමහර වෙලාවට එකම දවසේ ක්ලයන්ට්ලා කීප දෙනෙක්ගේ ඇක්ටිවේශන්ස් තියෙනවා (හිතපන් ක්‍රිස්මස්, අලුත් අවුරුදු, බ්ලැක් ෆ්‍රයිඩේ වගේ දෙයක් කියලා), ලේසි නෑ ඔක්කොම හැඬල් කරන්න. මුල් කාලේ අපි හැමදේම කලත් පස්සේ ඩිජිටල් මාර්කටින් කියන එක ජොබ් රෝල්ස් කීපෙකට කැඩුනා.

    01. කන්ටෙන්ට් ස්පෙශලිස්ට් - මුන් තමයි ක්‍රියේටිව් සෙට් එක. කොපි ලියන්නේ, අලුත් අයිඩියාස් ගේන්නේ මෙයලා
    02. ටෙක්නිකල් ස්පෙශලිස්ට් - බ්‍රෑන්ඩ්/කැම්පේන් වල ටෙක්නිකල් සයිඩ් එක බලන්නේ මෙයලා. ස්ට්‍රැටජි හදන එක, ඇනලයිස් කරන එක වෙන්
    නේ මෙයාලා අතින්
    03. පේඩ් මීඩියා - මුන් තමයි ඇඩ්ස් රන් කරන්නේ. ෆේස්බුක්, ගූගල් ඇඩ්ස් කරන්නේ මෙයාල

    ඇඩ්වර්ටසින්ග් ඒජන්සි වල ලයිෆ් එක කොහොමත් පට්ට ස්ට්‍රෙස්. ඒ නිසාම අපි පුලුවන් තරම් කැෂුවල් ඉන්න බලනවා, හැම සිකුරාදම වගේ පාටි දානවා, ඔෆිස් එකට එන යන වෙලාවක් නෑ, ලොකු නීති නෑ. උන් ඒකට ඒජන්සි ලයිෆ් කියලම කියනවා.
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    1 - ඔෆිස් ලයිෆ් එක
    කෝපරේට් වගේ නෙවේ, පට්ටම කැෂුවල්. ටිෂර්ට් ඇඳලා ඩෙක්ශූස් දාල යන්න පුලුවන්. ඒත් එකවුන්ට් මැනේජර්ස්ලා පිලිවෙලට අඳිනවා - උන්ට මීටින්, ප්‍රසන්ටේශන්ස් තියෙන නිසා. සාමාන්යෙන් පොලිටික්ස් අඩුයි. පොලිටික්ස් තියාගෙන ඇඩ් ඒජන්සි එකක දිගටම ඉන්න බෑ කැපෙනවා. ගොඩක් පාටි තියෙනවා. හැම එකාම බොනවා, ගොඩක් උන් සිගරට් ගන්ජා ගහනවා, ඒක සාමන්යයි. ක්‍රියේටිව් රෝල් කරන උන් ගන්ජා ගැහුවම සිරාවටම පට්ට අයිඩියාස් ගේනවා. ඒක මේ ඉන්ඩස්ට්‍රි එකේම නෝර්ම් එකක් වෙලා.

    2 - ක්ලයන්ට්ලගේ තියෙන ප්‍රශ්ණ
    බජට්. ටයිම් ලයින්. KPI, ROI - අනිත් සීන් එක ලංකාවේ ගොඩක් ක්ල්යන්ට්ට්ලා හෙන පන්ඩිතයි. උන්ගේ බොස්ලට වැඩ පෙන්නන්න ඒජන්සි එකේ එකාව මරවනවා. පේජ් එකේ ලයික්ස් ගානෙන් ඩිජිටල් මාර්කටින් සක්සස් එක මනිනවා - පට්ටම ගොන්. වැඩේ ඉවර වුණාට පස්සේ පේමන්ට් ගන්න පස්සෙන් පන්නන්න ඔනේ - ලොකු පොඩි කියලා නෑ

    3 - වැඩ කරද්දි ඕනි වෙන සපෝර්ට්
    දිගටම ටච් එකේ හිටපන්. ඇඩ්වර්ටයිසින් ප්ලැට්ෆෝම් හැමදම වගේ අලුත් වෙනවා. ෆේස්බුක් කැම්පේන් ස්ටැට්ස්, ගුගල් ඇනලිටික්ස් අකුරුක් නෑර ඉගෙනගනින්, ඒවා ඇනලයිස් කරන හැටි ඉගෙනගනින්. කඩ්ඩ හොඳට හදාගනින්, ලොකු ගේමක් ගහන්න පුලුවන්. ඩිජිටල් මාර්කටින්ග් ග්ලොසරි එක අල්ලගනින්, ගොඩක් ටෙක්නිකල් ටර්ම්ස් තියෙනවා (CPC, CPM, CTR, View thru rate, Conversions, TOF, MOF, CBO....)
     
    • Like
    Reactions: Jagzy

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    නියමයි මචන්, හරියටම කියලා තියෙනවා..මගෙත් ඔය එක්ස්පීරියන්ස් ටිකම තමා තියෙන්නේ.
    1 - ඔෆිස් ලයිෆ් එක
    කෝපරේට් වගේ නෙවේ, පට්ටම කැෂුවල්. ටිෂර්ට් ඇඳලා ඩෙක්ශූස් දාල යන්න පුලුවන්. ඒත් එකවුන්ට් මැනේජර්ස්ලා පිලිවෙලට අඳිනවා - උන්ට මීටින්, ප්‍රසන්ටේශන්ස් තියෙන නිසා. සාමාන්යෙන් පොලිටික්ස් අඩුයි. පොලිටික්ස් තියාගෙන ඇඩ් ඒජන්සි එකක දිගටම ඉන්න බෑ කැපෙනවා. ගොඩක් පාටි තියෙනවා. හැම එකාම බොනවා, ගොඩක් උන් සිගරට් ගන්ජා ගහනවා, ඒක සාමන්යයි. ක්‍රියේටිව් රෝල් කරන උන් ගන්ජා ගැහුවම සිරාවටම පට්ට අයිඩියාස් ගේනවා. ඒක මේ ඉන්ඩස්ට්‍රි එකේම නෝර්ම් එකක් වෙලා.

    2 - ක්ලයන්ට්ලගේ තියෙන ප්‍රශ්ණ
    බජට්. ටයිම් ලයින්. KPI, ROI - අනිත් සීන් එක ලංකාවේ ගොඩක් ක්ල්යන්ට්ට්ලා හෙන පන්ඩිතයි. උන්ගේ බොස්ලට වැඩ පෙන්නන්න ඒජන්සි එකේ එකාව මරවනවා. පේජ් එකේ ලයික්ස් ගානෙන් ඩිජිටල් මාර්කටින් සක්සස් එක මනිනවා - පට්ටම ගොන්. වැඩේ ඉවර වුණාට පස්සේ පේමන්ට් ගන්න පස්සෙන් පන්නන්න ඔනේ - ලොකු පොඩි කියලා නෑ

    3 - වැඩ කරද්දි ඕනි වෙන සපෝර්ට්
    දිගටම ටච් එකේ හිටපන්. ඇඩ්වර්ටයිසින් ප්ලැට්ෆෝම් හැමදම වගේ අලුත් වෙනවා. ෆේස්බුක් කැම්පේන් ස්ටැට්ස්, ගුගල් ඇනලිටික්ස් අකුරුක් නෑර ඉගෙනගනින්, ඒවා ඇනලයිස් කරන හැටි ඉගෙනගනින්. කඩ්ඩ හොඳට හදාගනින්, ලොකු ගේමක් ගහන්න පුලුවන්. ඩිජිටල් මාර්කටින්ග් ග්ලොසරි එක අල්ලගනින්, ගොඩක් ටෙක්නිකල් ටර්ම්ස් තියෙනවා (CPC, CPM, CTR, View thru rate, Conversions, TOF, MOF, CBO....)

    mn social media management
    ඔයගේ එක්ස්පීරියන්ස් ටිකත් බෙදාගමු මචන්
    ------ Post added on Mar 11, 2022 at 8:22 AM
     
    dil1100

    Junior member
  • Jan 8, 2018
    20
    9
    8
    Digital Marketing කරද්දී company එකෙන් company එකට වෙනස් වෙනවා. සමහර company වල digital marketer කියන්නේ graphic designers ලට, තව company වල photographers ලට, තව companyවල developers ලට. ලංකාවේ කැඳ හැලියක් උන ෆීල්ඩ් එකක් තමයි digital marketing කියන්නේ. ඒ නිසා තමන් දන්න දේවල් ප්‍රමාණය වැඩි තරමට ගේම ගහගන්න පුළුවන්. උපරිමේටම දැනගන්න ඕනේ නෑ, ඒත් හැමදේම අතපතගාලා තියෙන්න ඕනේ. හදිස්සියේ wordpress site එකක්වත් edit කරගන්න පුළුවන් level එකක් තියෙන්න ඕනේ. අනික Influencers ලා අඳුරගෙන ඉන්න ඕනේ. උනුත් එක්ක එක කෝල් එකෙන් වැඩේ කරගන්න තරමේ ෆිට් එකක් තියෙනවනම් ලොකු වාසියක්.

    Office life එක ගත්තොත් Digital marketing කියන්නේ ලොකුවටම pressure එකක් එන field එකක් නෙවේ හරියට වැඩේ කෙරෙනවනම්. හැබැයි උඹට උඩින් facebook එකවුන්ට් එකක් තියෙන නිසා ඌ social media ගැන හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න පණ්ඩිත කබ්බෙක් හිටියොත් උඹ ඉවරයි. ඒ ඇරෙන්න උඹමනම් handle කරන්නේ ලොකු කේස් එකක් නෑ. Creativity තියෙනවනම් උඹට සුපිරිම field එක මේක තමයි, නැත්තන් කරන්න එපා.
    Me kathawa aththa. Ape company eke vacancy ekak thiyenawa dan Digital Marketer kenekta. Wordpress site, Facebook, Instagram metika thama balanna thyenne. Eth ekkama graphic tikakuth puluwan namg odak hodai kiyala thama kiyanne.

    DM.png

    ------ Post added on May 25, 2022 at 10:02 AM