Digital Marketing සුපිරිම වැඩ්ඩෝ ටික එන්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    දන්නෙ කෙනෙක් කියප්පකෝ බන් මෙන්න මේ විදියට සයිට් එකට ට්‍රැෆික් එක එන විදියට Shop Now Button එක දාලා පෝස්ට් එකක් දාන්නේ ? is this paid add ???

    addcbdf3-d798-4109-85fe-bbc4e5d710ed.jpg

     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    මේක sponsored ad එකක්. normal post එකකට දාන්න පෙන්නන්නේ පහල CTA (Call to Action) ටික විතරයි මටනන්.

    1690611003205.png

    shop now button එක එක්ක සරලව දාන්නේ පහල විදියට.

    1690611057581.png


    Ad previews

    1690611102793.png
    1690611115357.png
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    • Like
    Reactions: lgayyamp