මේ ෆීල්ඩ් එක ගැන බය වෙන්න දෙයක් නෑ බය නැතුව කරපන් . AI වලින් කවදාවත් replace කරන්න බැරි ෆීල්ඩ් එකක් .මාකට් එක වැටීගෙන යන නිසා මේ ෆීල්ඩ් එක ගැන මොකද හිතන්නේ?
අද කාලේ මේ ෆීල්ඩ් එකට යනවා නම් මොනවද හදා ගන්න ඕනේ ? ඒරියාස් ?
ඉන්ටර්වීව් වල මොනවද සාමාන්‍යයෙන් බලන්නේ අහන්නේ ?
සැලරි රේන්ජ් එක කොහොමද ?
AI is another tool කියල හිතනවනම් හරි. ජොබ්නම් ඉතින් නැති වෙනවා තමයිමේ ෆීල්ඩ් එක ගැන බය වෙන්න දෙයක් නෑ බය නැතුව කරපන් . AI වලින් කවදාවත් replace කරන්න බැරි ෆීල්ඩ් එකක් .
කිරියේ සර්ලා කියන විදියට AI replace කරන්නේ software engineering විතරයි . ඒක නිසා උඹට බය වෙන්න දෙයක් නෑ .
නෑ බං. නෝමල් IT or මාර්කටින් qualifications තමා බලන්නේ...lankawe job market eke DM interviews wala Digital marketing paper qualifications ahanawada? Diploma or certificate course?
thawa website kipayakut pennuwaඋඹ මේ ෆීල්ඩ් එකේ නම් ඉන්නෙ, උඹ ඇත්තටම පවු.මේ ෆීල්ඩ් එක ගැන බය වෙන්න දෙයක් නෑ බය නැතුව කරපන් . AI වලින් කවදාවත් replace කරන්න බැරි ෆීල්ඩ් එකක් .
උඹ ඇත්තටම spoiler බලන්න දන්නේ නැත්නම් , උඹ ඇත්තටම පවු.උඹ මේ ෆීල්ඩ් එකේ නම් ඉන්නෙ, උඹ ඇත්තටම පවු.
හන්ගලා දාන්න ඔට්ටු නෑ බන්.උඹ ඇත්තටම spoiler බලන්න දන්නේ නැත්නම් , උඹ ඇත්තටම පවු.
උඹට ඇත්තටම sarcasm තේරෙන්නේ නැත්නම් , උඹ ඇත්තටම පවු.