Digital Marketing ෆීල්ඩ් එකේ සිංහළු වරෙල්ලා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    මාකට් එක වැටීගෙන යන නිසා මේ ෆීල්ඩ් එක ගැන මොකද හිතන්නේ?

    අද කාලේ මේ ෆීල්ඩ් එකට යනවා නම් මොනවද හදා ගන්න ඕනේ ? ඒරියාස් ?

    ඉන්ටර්වීව් වල මොනවද සාමාන්‍යයෙන් බලන්නේ අහන්නේ ?

    සැලරි රේන්ජ් එක කොහොමද ?
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මාකට් එක වැටීගෙන යන නිසා මේ ෆීල්ඩ් එක ගැන මොකද හිතන්නේ?

    අද කාලේ මේ ෆීල්ඩ් එකට යනවා නම් මොනවද හදා ගන්න ඕනේ ? ඒරියාස් ?

    ඉන්ටර්වීව් වල මොනවද සාමාන්‍යයෙන් බලන්නේ අහන්නේ ?

    සැලරි රේන්ජ් එක කොහොමද ?
    මේ ෆීල්ඩ් එක ගැන බය වෙන්න දෙයක් නෑ බය නැතුව කරපන් . AI වලින් කවදාවත් replace කරන්න බැරි ෆීල්ඩ් එකක් .

    කිරියේ සර්ලා කියන විදියට AI replace කරන්නේ software engineering විතරයි . ඒක නිසා උඹට බය වෙන්න දෙයක් නෑ .
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,931
    10,174
    113
    මේ ෆීල්ඩ් එක ගැන බය වෙන්න දෙයක් නෑ බය නැතුව කරපන් . AI වලින් කවදාවත් replace කරන්න බැරි ෆීල්ඩ් එකක් .

    කිරියේ සර්ලා කියන විදියට AI replace කරන්නේ software engineering විතරයි . ඒක නිසා උඹට බය වෙන්න දෙයක් නෑ .
    AI is another tool කියල හිතනවනම් හරි. ජොබ්නම් ඉතින් නැති වෙනවා තමයි 😔
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    lankawe job market eke DM interviews wala Digital marketing paper qualifications ahanawada? Diploma or certificate course?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    lankawe job market eke DM interviews wala Digital marketing paper qualifications ahanawada? Diploma or certificate course?
    නෑ බං. නෝමල් IT or මාර්කටින් qualifications තමා බලන්නේ...
    වෙන degree තියෙන උනුත් පොඩි certificate කෝස් කෑලි කරලා DM ජොබ් වලට එනවා
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    mn DM job ekata giye mage amazon & ebay account eka pennaala.:rofl: thawa website kipayakut pennuwa
    certification nm tibbe ne
    2019
    30i dunne

    oyagema FB page ekak wage kragena ynna. ewa pennanna. thawa Tiktok ow a tmi. thawa paid ads wage ewa.
     
    dragonsl

    Junior member
  • Dec 2, 2024
    60
    73
    18
    Digital Marketing ජොබ් එකක් නම් බලන්නෙ මේ පැත්ත බලන්න itpro.lk/jobs/digital-marketing

    අවශ්‍ය නම් ජොබ් එකක් ඇඩ්වර්ටයිස් කරන්නත් පුලුවන්.

    මේක අනාගතේදි විතරක් නෙවෙයි වර්තමානෙත් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ක්ශේත්‍රයක්. සුදුසුකම් විදියට ගොඩක් ජොබ් වල බලන්නේ සාමාන්‍ය marketing qualifications තමයි.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මේ ෆීල්ඩ් එක ගැන බය වෙන්න දෙයක් නෑ බය නැතුව කරපන් . AI වලින් කවදාවත් replace කරන්න බැරි ෆීල්ඩ් එකක් .
    උඹ මේ ෆීල්ඩ් එකේ නම් ඉන්නෙ, උඹ ඇත්තටම පවු.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    උඹ මේ ෆීල්ඩ් එකේ නම් ඉන්නෙ, උඹ ඇත්තටම පවු.
    උඹ ඇත්තටම spoiler බලන්න දන්නේ නැත්නම් , උඹ ඇත්තටම පවු.
    උඹට ඇත්තටම sarcasm තේරෙන්නේ නැත්නම් , උඹ ඇත්තටම පවු.
     
    • Haha
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    උඹ ඇත්තටම spoiler බලන්න දන්නේ නැත්නම් , උඹ ඇත්තටම පවු.
    උඹට ඇත්තටම sarcasm තේරෙන්නේ නැත්නම් , උඹ ඇත්තටම පවු.
    හන්ගලා දාන්න ඔට්ටු නෑ බන්.