Associate Digital Marketer salary range එක කොහොමද යන්නේ? දන්න කවුරුහරි ඉන්නවද field එකේ. company එකෙන් එකට වෙනස් යන range එක.