Digital Paintings by a Sri Lankan girl

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාළුවනේ, මේ තියෙන්නෙ මගෙ girlfriend ඇඳපු digital paintings ටිකක්. මේ ඔක්කොම ඇඳල තියෙන්නෙ Wacom Intous Art & Photoshop CC brushes පාවිච්චි කරලා. එයා Concept art, Character designing, Cartoon Caricature designing, Realistic portrait drawing, background designing වගේ වැඩ කරනවා.

    ඔයාලට Digital painting වැඩ තියනවා නම් මේ ෆේස්බුක් පේජ් එක හරහා එයාව contact කරගන්න, ඉස්සරහටත් එයා කරන digital paintings බලන්න ආස නම් පේජ් එකට ලයික් එකක් දාගෙනම යන්න.
    https://www.facebook.com/supuni01/


    22788702_1668531586499279_2341024413676755584_n.jpg


    23518814_1690917837593987_8410420327664564155_n.jpg


    22687780_1667668256585612_5336918301346964387_n.jpg


    22554731_1667666173252487_3170225754401468770_n.jpg


    23559771_1690944120924692_4799876997912972238_n.jpg


    22730415_1668514636500974_4264841689311436303_n.jpg


    22550065_1667551513263953_2904168010142887758_n.jpg


    23472416_1690917884260649_1142635530046603122_n.jpg


    23559755_1690917770927327_4250740090377033283_n.jpg


    https://www.facebook.com/supuni01/
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවංකවම පින්තූර ටික ලස්සනයි මචං. සල්ලි යහමින් තියෙන වෙලාවක වැඩක් කරගන්නම්. PM එකක් දාපන්කෝ Prices එහෙම. Photo to Digital Art වගේ කියක් වෙනවද කියලා.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Kohameda rates?
    matath thiyanwa images 2-3 adaganda

    මොන වගේ images ද ඇඳගන්න තියෙන්නෙ? ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න කරන්න තියන වැඩේ ගැන කියල. වැඩේ අනුව ගණන් වෙනස් වෙනවලු
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Kohameda rates?
    matath thiyanwa images 2-3 adaganda

    Phone number ekath dapan; ehenam lesi ne call karalama Digital vidihata pain karaganda

    අවංකවම පින්තූර ටික ලස්සනයි මචං. සල්ලි යහමින් තියෙන වෙලාවක වැඩක් කරගන්නම්. PM එකක් දාපන්කෝ Prices එහෙම. Photo to Digital Art වගේ කියක් වෙනවද කියලා.


    beach eka nm suppa bn.. :cool:

    ara beach drawing eka wage ekak kiyada mcn? (PM me) oya koheda inne ?

    supiri mchn




    Thanks all :)