mama hitan hitiye trip A B wage apita start point ekak denna puluwan kiyala. thanks. epa wenawa T eka enakam waruwak balan inna one. anika meter eka wegen wedada kiyala hoyanna waruwak yanawa.උදේ දවල් රෑ Time එකට අනුව බිල හදන්ඩ පුලුවන් කියල මීටරේ හයි කරන අය කිව්ව.
T වලින් පෙන්නන්නෙ ඒ වෙලාවට එකතු වෙච්ච Units ගාන
Bill eka liyana dawasata gedara hiriye nathi unoth un gate kadagena da paninne?කැරියො කරන්නෙ අතිනුත් යුනිට් දෙකක් තුනක් වැඩිය දාලා හදන එක තමයි. මොකද ඔය ඩිජිටල් මීටරේ සාමාන්‍ය කෙන්ට බලලා තේරුම් ගන්න බෑ, පරණ කැරකෙන් මීටරේ නම් අපිට යුනිට් ගාන හරියට track කරගන්න පුලුවන්. තලවතුගොඩ අපේ මහගෙදර ඩිජිටල් මීටරේ හයිකරපු දවසේ ඉඳලා බිල වැඩි උනා, අනික බිල ලියන්න එන පකයා සෙනිකව තප්පර 5ක් 10 බලලා බිලට ගානට යුනිට් ටික දානවා, මම එලියට ගිහිල්ලා පෙන්න හිටියොත් විනාඩියක් දෙකක් බොරුවට කොල බල බල ඉන්නවා, කවුරුත් නැත්තන් තප්පර 20න් බිල ලියලා දාලා ගිහිල්ලත් ඉවරයි.
liyan ne, sms panividayak enawa vistara dala, api ceb yanna oneBill eka liyana dawasata gedara hiriye nathi unoth un gate kadagena da paninne?
bro oka time base use karana ayata tiyenne. ( specially electric vehicles charge karana aya time base package eka aran tiyenne) uba leco nam e billing ekata maru weyan. same digital meter ( lankawe hadanne) ube email ekata every month mail eka enawa. dan ubata dala tiyenne ebil eka ena digital meter ekada? nathnam nathi ekada?mekin T1, T2, T3 kiyla weten mokada?
u gawa remote ekak tiyenawa.කැරියො කරන්නෙ අතිනුත් යුනිට් දෙකක් තුනක් වැඩිය දාලා හදන එක තමයි. මොකද ඔය ඩිජිටල් මීටරේ සාමාන්‍ය කෙන්ට බලලා තේරුම් ගන්න බෑ, පරණ කැරකෙන් මීටරේ නම් අපිට යුනිට් ගාන හරියට track කරගන්න පුලුවන්. තලවතුගොඩ අපේ මහගෙදර ඩිජිටල් මීටරේ හයිකරපු දවසේ ඉඳලා බිල වැඩි උනා, අනික බිල ලියන්න එන පකයා සෙනිකව තප්පර 5ක් 10 බලලා බිලට ගානට යුනිට් ටික දානවා, මම එලියට ගිහිල්ලා පෙන්න හිටියොත් විනාඩියක් දෙකක් බොරුවට කොල බල බල ඉන්නවා, කවුරුත් නැත්තන් තප්පර 20න් බිල ලියලා දාලා ගිහිල්ලත් ඉවරයි.
ebill nemai, normal bill. meter eke tiyane LECO kiyala. mata normal ceb bill tmai enebro oka time base use karana ayata tiyenne. ( specially electric vehicles charge karana aya time base package eka aran tiyenne) uba leco nam e billing ekata maru weyan. same digital meter ( lankawe hadanne) ube email ekata every month mail eka enawa. dan ubata dala tiyenne ebil eka ena digital meter ekada? nathnam nathi ekada?
meter එකේ තියෙන්නේ ANTE LECO , meter හදන කොම්පැනියebill nemai, normal bill. meter eke tiyane LECO kiyala. mata normal ceb bill tmai ene
| TIME OF USE (TOU) | UNIT CHARGE (RS./KWH) | FIXED CHARGE (RS./MONTH) |
|---|---|---|
| Peak (18.30-22.30) | 54.00 | 540.00 |
| Day (5.30-18.30) | 25.00 | |
| Off-peak (22.30-05.30) | 13.00 | |
| Night | 22.00 |
oke ebilling system eka leco eke enawa. eka dai lagadima ceb ekatath. digital meter eka good. mata 4 years edan digital meter eka tiyenne. eka this year e billing ekata maru kala. kelinma email ekata enne. ara t1,t2,t3 ganan ganna epa. eka time base option eka gatta ayata tiyenne. eka 2016 edan tiyenawa. math gate na. eka hena padui.ebill nemai, normal bill. meter eke tiyane LECO kiyala. mata normal ceb bill tmai ene