LECO Smart Meter?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    මාගේ පරිශ්‍රයට පැමිණ විදුලි මණුව කියවීම හා විදුලි බිල්පත ලබා දීම අත්හිටුවා, ඊ-විදුලි බිල් සේවාව මාගේ නම යටතේ ඇති විදුලි ගිණුම සඳහා පහත ඊ-මේල් ගිණුමට සක්‍රීය කරන්න.

    Oya ebill nmye pons. Oken tama math apply kare.

    Oka ebilling Pons. Already have this. Mata one Smart Meter.
    මාගේ පරිශ්‍රයට පැමිණ විදුලි මණුව කියවීම හා විදුලි බිල්පත ලබා දීම අත්හිටුවා, ඊ-විදුලි බිල් සේවාව මාගේ නම යටතේ ඇති විදුලි ගිණුම සඳහා පහත ඊ-මේල් ගිණුමට සක්‍රීය කරන්න.

    Oya ebill nmye pons. Oken tama math apply kare
    ------ Post added on Mar 22, 2024 at 7:23 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Umbala leco smart meter dagattada miti harako?
    Online apply karanna puluwanda?
    කැරකවෙන මිටරයක් නම් තියෙන්නේ, උබ ඒ මීටරේම තියා ගනින්. ඩ්ජිටල් එක හයි කරගෙන ඊට පස්සේ කරන්ට් බිල වෙනදට වඩා වැඩීයි කියලා ත්‍රෙඩ් දදා නහයෙන් අඩන්න එපා.

    උබේ ගෙදර දැන් තියන මීටරේට ආයු කාලයක් තියනවා. ඒ ආයු කාලය සමහර විට අවුරුදු 30-50 අතරේ වෙනවා. විදුලි බල මණ් ඩලෙන් ඇවිත් අවශ්‍ය කාලෙදි මීටරේ මාරු කරලා බොක්ස් එකත් නොමිලේ හයිකරලා දීලා යන්නේ. උබ මෙතන සල්ලි දීලා මිඊටර් මාරු කරගන්න හදන්නේ පිස්සු හැදිලද
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කැරකවෙන මිටරයක් නම් තියෙන්නේ, උබ ඒ මීටරේම තියා ගනින්. ඩ්ජිටල් එක හයි කරගෙන ඊට පස්සේ කරන්ට් බිල වෙනදට වඩා වැඩීයි කියලා ත්‍රෙඩ් දදා නහයෙන් අඩන්න එපා.
    Umbe ammage hutta kerakenne gama wate Ponnaya 😂😂😩
     
    • Haha
    Reactions: Aluth Eka

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Umbe ammage hutta kerakenne gama wate Ponnaya 😂😂😩
    තෝ ඉතින් පො#නයා කියලා මොනවා කරන්නද.

    බිල් ලියන එකා අතින් පුක්‍ෂනය වෙන නිසා වෙන්න ඇති ඩීජිටල්වලට මාරු වෙන්න හදන්නෙ. :lol::lol:

    මීටරේ හයි කරගෙන බලපන්කෝ. චූටිLED බල්බ් එකටත් බිල කැල්කුලේට් වෙලා මාසේ අන්තිමට බිල ආවම සැපට තියෙයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    මේවා data transfer කරන්නෙ කොහොමද බන්? කරන්ට් වයර් දිගේම යවන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: scurvy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උන් හැමදාම එස්ටිමේශන් දාලා යනවා.
    මණ්ඩලයෙන් කිව්වා දැන් ඊ මීටර් නෑ තාප්පෙට හයිකරලා දෙන්නම් කියලා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    App eka mokakda Ponnayo?

    ඇයි මොකද ප්‍රශ්නේ. මම නම් ස්මාර්ට් මීටර් එක දාගත්තේ හේතු දෙකක් ඇතිව. අපේ ගෙදර ගේට්ටු වහල තියෙන්නේ . සතියේ දවස් 6 කවුරුත් දවල්ට නැහැ. ඉන්නේ රාත්‍රියට විතරයි. මීටර් එක රීඩ් කරන්න එන මනුස්සයා හැමදාම කරන්නේ estimated bill එකක් දාන එක. මේක වදයක්. බිල් ගෙවන්නේ මම. මම ඉන්නේ ගොඩක් වෙලාවට පිටරට.
    Meka real time pennane ne Ponnayo. Useless.
    ------ Post added on Apr 3, 2024 at 11:46 AM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    App eka mokakda Ponnayo?

    Meka real time pennane ne Ponnayo. Useless.
    ------ Post added on Apr 3, 2024 at 11:46 AM

    ඔව් පොන්නයෝ තෝ එක දන්නේ අදද? Leco එකේ තියෙන්නේ යල්පැන ගිය ස්මාර්ට් මීටර් එකක්. Infrared හරහා කියවන්නේ. බිල ලියන එකා ගාව ගැජට් එකක් තියනවා රිමොර්ට් එකක් වගේ. එකෙන් දුර ඉඳල රීඩ් කරනවා. පස්සේ ඌ ඔෆිස් එක්නට ගිහින් බිල් එක අප්ඩේට් කරනවා. වැඩක් නැහැ පොන්නයෝ.... මේ වෙනකොට ලෝකේ තියෙන්නේ internet based වෙච්ච මීටර්.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    මොකක්ද දැන් මේකේ SMART? යකෝ infrared remote එකකුයි mono LCD එකකුයි දැම්මාම SMART ද?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔව් පොන්නයෝ තෝ එක දන්නේ අදද? Leco එකේ තියෙන්නේ යල්පැන ගිය ස්මාර්ට් මීටර් එකක්. Infrared හරහා කියවන්නේ. බිල ලියන එකා ගාව ගැජට් එකක් තියනවා රිමොර්ට් එකක් වගේ. එකෙන් දුර ඉඳල රීඩ් කරනවා. පස්සේ ඌ ඔෆිස් එක්නට ගිහින් බිල් එක අප්ඩේට් කරනවා. වැඩක් නැහැ පොන්නයෝ.... මේ වෙනකොට ලෝකේ තියෙන්නේ internet based වෙච්ච මීටර්.
    Sim eken niwida pons?
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    Sim eken niwida pons?

    නැහැ පොන්ස්. ඉන්ටර්නෙට් එක හරහා කියවන මීටර් ගේන්නේ නැත්තේ මීටර් රීඩින් යන උන් ස්ට්‍රයික් කරන නිසා. උන් එක සැරයක් ස්ට්‍රයික් කළා. එක නිසා තමයි මේ වගේ ගොබ්බ මීටර් එකක් ගෙනාවේ.

    මේක බලපන් පොන්ස්

    ------ Post added on Apr 3, 2024 at 1:59 PM