එක බල්බ් එකකට නම් අවුලක් නෑනෙ.ඒ ලයින් එකටම සෙට් කරන්න පුලුවන්.ස්විච් එක ලගින් වයර් එක පන්නලා ඕකටසෙට් කරන්න බැරිද.බල්බ් 5ක් වගෙ ට්යිමර් එකෙන් වැඩ කරවන්න පුලිවන් ස්විච් වයර් පන්නලා.හැබැයි කේස් එක තියෙන්නෙ අපිට ඕන වෙලාවය ස්විච් එකෙන් බල්බ් එක ඔන් කරගන්න බැරිඑක තමයි