Digital timer connecing to a bulb

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    වෝල්ටේජ් ඕකක් මන් බල බල හිටියෙ ගන්න.ඕක 12v support da.උපරිම ටයිමර් එක කොච්චර වෙලාවක්ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වෝල්ටේජ් ඕකක් මන් බල බල හිටියෙ ගන්න.ඕක 12v support da.උපරිම ටයිමර් එක කොච්චර වෙලාවක්ද

    meka machan mama gattha eka nam AC - 250vAC support karana ewa.
    12v DC ewath thiyenawa.
    Timeslots 16k withara program (on/off) karanna puluwan automatically.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    උබට ඕක දන්නට ඕන බුල්බ් එක ගලවල හොල්දෙර් එක ලගට සෙට් කරගත්තොත් මොකද වැඩේ අව්ල්ද...


     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඒකෙ මචන් Phase එකක් ඇදලා තියෙනවා switch එක ඇතුලට. ඊට පස්සේ Phase එක කැඩි කැඩි ලයිට් හතරකට වයර් හතර වටේ යනවා. Phase එක bulb එකට ගිහින් Neutral එක කොහෙන් හරි common වෙලා MCB එකට යනවා කියල තමයි දැනට දන්නේ

    මම දැන් කල්පනා කලේ ලගපාත තියෙන power outlet එකකින් neutral එකක් ඇදගන්න කියල බන් :eek:

    ඔව් බන්, එක්කෝ නියුට්‍රල් එකක් ඇද ගන්න ඕනේ, නැත්නම් අපරාදේ උබට wifi තියෙන එකක් ගන්න තිබ්බා. එහෙනන් bulb එක ලගට දාලා phone එකෙන් වැඩේ කරන්න තිබ්බා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔව් බන්, එක්කෝ නියුට්‍රල් එකක් ඇද ගන්න ඕනේ, නැත්නම් අපරාදේ උබට wifi තියෙන එකක් ගන්න තිබ්බා. එහෙනන් bulb එක ලගට දාලා phone එකෙන් වැඩේ කරන්න තිබ්බා

    initially ona une bulb eka automate karaganna bn. Dan nam hithenawa WiFi ekak gattha nam hodai kiyala.:dull:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    එක බල්බ් එකකට නම් අවුලක් නෑනෙ.ඒ ලයින් එකටම සෙට් කරන්න පුලුවන්.ස්විච් එක ලගින් වයර් එක පන්නලා ඕකටසෙට් කරන්න බැරිද.බල්බ් 5ක් වගෙ ට්‍යිමර් එකෙන් වැඩ කරවන්න පුලිවන් ස්විච් වයර් පන්නලා.හැබැයි කේස් එක තියෙන්නෙ අපිට ඕන වෙලාවය ස්විච් එකෙන් බල්බ් එක ඔන් කරගන්න බැරිඑක තමයි