Digital tuning TV?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අපේ local tv channels ටික Digital උනොත් ඉස්සරහට අපේ Normal TV support කරන්නේ නැති වෙයි නේද? දැන් market එකේ තියෙන ඔය LG, Sony, Samsung 32, 40 inch වගේ tv වල Analog tuning වලට අමතරව Digital tuning option එක තියෙනවද?

    2elqq6s.jpg