maxxa talk eka![]()
උබට මාර ඇහැක් නේ තියෙන්නේ ???
Choreee Chora


lolz man thama mehema video ekak dakkewath na
comment wadi wena tharamata thama ilaga nirmanaya wadath hotha ekak widiyata karanna pelabenne. hotha post ekak macho
+5
සිරාවටම වීඩියෝ එකනම් චා මැක්ස්. වැරදි හොයපු ඔයාගෙත් වැරද්දක් පෙන්නන්නම්
![]()
Vide Angle නෙමෙයි Wide Angle![]()

ගල්පාත මහත්තයා;11449779 said:අති දක්ශ විෂුවල් නිර්මාණ කරුවන් ඉන්න එංගලන්තයේ,
ඇමරිකාවේ වැනි රටවල හැරි පොටර්,
ගැලැඩියේටර්, මෙට්රික්ස්, පයිරට්ස් ඔෆ් ද කැරබියන් වැනි
විශ්ෂ්ඨ නිර්මාණ වලත් ඔහොම වැරදි අහුවෙලා ප්‍රචාරය වුනා,
අපේ ලංකාවේ ඔය වගේ ලස්සන නිර්මාණයක සුලු සුලු වැරදි තිබිම
සාමාන්‍ය දෙයක් යාලුවා.
Video eka song ekam kawa
Pingan ,walan hodana aya athin neda kolla ewa bindenne...nikan kana unge athin nemene!
bump