Digu Dese Dutuwama.

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    digu-dasa-dutuwama-hangenawa-perasema-romesh-laksahan.jpg


    දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතක ද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

    දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතක ද

    රෑ දිවා හිත පුරා අවිලිලා මේ ගින්න
    තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
    හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
    මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

    දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතක ද

    පෙර එදා හමුවෙලා වෙලුනු හැටි මුදු පහසේ
    පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
    දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
    කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ

    දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතක ද
    දිගු දෑස දුටුවාම…