Dilann නැතුව පාලුය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,828
    17,823
    113
    Dilann වගේ iq එක 500 විතර පොරක් නිතරම මේකෙ පොස්ට් කරන්නෙ නැති එකේ පාඩුව මට දැන් තමය් තේරෙන්නෙ. මම පොර එක්ක වලි දාගත්තට පිලි ගන්න ඕනෙ පොර එක්ක කතා කරන්න කලින් මගේ iq එක තිබ්බෙ 50යි. දැන් ඒක 75 වෙලා.

    මේ වගේ ගෝත්‍රික දූපතක තියෙන forum එකක් අනිවාර්යෙන් නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, දියුණු මනසක් තියෙන Dilann වගේ කෙනෙක් ඉන්න ඕනෙ. නැත්තන් මේ රටවල් දියුණු කරන්න බෑ.

    දළදා පෙරහැර මාසෙ හම්බෙමු සගෝ. ආමෙන්
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Thread hijack ponnaya oka.Palliye wada athi me tike.natnm cardinalayage lellame business handle karanawa athi.
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    @dilann කියන්නේ ස්වාධීන මතධාරියෙක් නිරාගමිකයෙක් ග්ණිතය සහ විද්‍යාව පිළිබඳ මනා දැනුමක් ඇත්තෙක්
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    iq එක 500


    ආතල් එකට කරා බලන්න.. 130 පන්නන්න අමාරුයි නේද.

    Xwtx1Mn.jpg
     
    • Haha
    Reactions: dilann

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    අඩෝ ඒකා හොඳ කොල්ලෙක් බන්
    මටත් සපෝර්ට් කලා shutterstock කේස් වලට
    මුල් පේමන්ට් එක විත්ඩ්‍රෝ කර ගන්න බැරිව නටන කොට
    පට්ට දැනුමක් තියෙන්නේ ගොඩාක් ෆීල්ඩ් වල
    ඒ වගේ එකෙක් අනිවා ෆෝරම් එකේ ඉන්නෝනේ
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    @dilann කියන්නේ ස්වාධීන මතධාරියෙක් නිරාගමිකයෙක් ග්ණිතය සහ විද්‍යාව පිළිබඳ මනා දැනුමක් ඇත්තෙක්
    ඔව් බං.ඒක එන සිරා.:yes:
     
    • Like
    Reactions: newbie22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    ඇයි නැත්තේ ඇත්තටම. ඉන්නවා නේ. ඊයේද කොහේදත් ලයික් දාලා තිබ්බා දැක්කනේ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    :unsure:

    අයියෝ මාට්ටු නේ.. :(
    ------ Post added on Jun 7, 2024 at 7:57 PM

    අඩෝ ඒකා හොඳ කොල්ලෙක් බන්
    මටත් සපෝර්ට් කලා shutterstock කේස් වලට
    මුල් පේමන්ට් එක විත්ඩ්‍රෝ කර ගන්න බැරිව නටන කොට
    පට්ට දැනුමක් තියෙන්නේ ගොඩාක් ෆීල්ඩ් වල
    ඒ වගේ එකෙක් අනිවා ෆෝරම් එකේ ඉන්නෝනේ
    මා මේ භුමියෙන් ඉවත් උනේ නෑ නේ බන්. 🥱
    හැබැයි වැඩිය ආවේ නෑ . වැඩ වැඩි උනා.
    ------ Post added on Jun 7, 2024 at 7:58 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    :unsure:


    අයියෝ මාට්ටු නේ.. :(
    ------ Post added on Jun 7, 2024 at 7:57 PM


    මා මේ භුමියෙන් ඉවත් උනේ නෑ නේ බන්. 🥱
    හැබැයි වැඩිය ආවේ නෑ . වැඩ වැඩි උනා.
    ------ Post added on Jun 7, 2024 at 7:58 PM
    ඒකනේ බන්
    දෙයක් අහගන්න වත් ඉන්න එකෙක් අයින් වෙනවා කියන්නේ පට්ට අපරාදයක්
     
    • Like
    Reactions: dilann