Dilann වගේ iq එක 500 විතර පොරක් නිතරම මේකෙ පොස්ට් කරන්නෙ නැති එකේ පාඩුව මට දැන් තමය් තේරෙන්නෙ. මම පොර එක්ක වලි දාගත්තට පිලි ගන්න ඕනෙ පොර එක්ක කතා කරන්න කලින් මගේ iq එක තිබ්බෙ 50යි. දැන් ඒක 75 වෙලා.
මේ වගේ ගෝත්රික දූපතක තියෙන forum එකක් අනිවාර්යෙන් නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, දියුණු මනසක් තියෙන Dilann වගේ කෙනෙක් ඉන්න ඕනෙ. නැත්තන් මේ රටවල් දියුණු කරන්න බෑ.
දළදා පෙරහැර මාසෙ හම්බෙමු සගෝ. ආමෙන්
මේ වගේ ගෝත්රික දූපතක තියෙන forum එකක් අනිවාර්යෙන් නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, දියුණු මනසක් තියෙන Dilann වගේ කෙනෙක් ඉන්න ඕනෙ. නැත්තන් මේ රටවල් දියුණු කරන්න බෑ.
දළදා පෙරහැර මාසෙ හම්බෙමු සගෝ. ආමෙන්