Dilantha

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    17796617_1827194007547660_9109588029312827338_n.jpg
    photo.php
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    සිංහ කොඩිය නං හරි එක නෙවේ වෙන අමුතු සිංහයෙක් ඉන්නෙ. :oo:
    අගය කරන්න ඕන එකා අගය කරපන්.පොඩි අඩුපාඩු ගැන කියවන්නෙ නැතුව.
    ගම්මන්පිලලා,ඩලස්ලා ජාතික කොඩිය වෙනස් කරනකොට උඹ කොහේද හිටියේ.
    අවංක ක්‍රීඩකයෝ බාල්දු කරන්න එපා.
    ඩිලන්ත අපිට ඉන්න ලොකු සම්පතක්. ජය වේවා...

    :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අගය කරන්න ඕන එකා අගය කරපන්.පොඩි අඩුපාඩු ගැන කියවන්නෙ නැතුව.
    ගම්මන්පිලලා,ඩලස්ලා ජාතික කොඩිය වෙනස් කරනකොට උඹ කොහේද හිටියේ.
    අවංක ක්‍රීඩකයෝ බාල්දු කරන්න එපා.
    ඩිලන්ත අපිට ඉන්න ලොකු සම්පතක්. ජය වේවා...

    :love:

    කවුද බන් බාල්දු කරේ, සිංහයාගේ වෙනසක් දැක්ක ඒක කීවේ. :baffled:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අගය කරන්න ඕන එකා අගය කරපන්.පොඩි අඩුපාඩු ගැන කියවන්නෙ නැතුව.
    ගම්මන්පිලලා,ඩලස්ලා ජාතික කොඩිය වෙනස් කරනකොට උඹ කොහේද හිටියේ.
    අවංක ක්‍රීඩකයෝ බාල්දු කරන්න එපා.
    ඩිලන්ත අපිට ඉන්න ලොකු සම්පතක්. ජය වේවා...

    :love:

    Dilantha mage needeeyo wenawa. But eththa kiyanna oni, pahu giya dawas wala dilanthata wiruddawa mudal wancha naduwak thibila miniha weradi karaya una.
    Pora awankada nedda kiyana eka umba danne nehe ne,
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,850
    2,857
    113
    රජරට
    සිරාවටම

    සිරාවටම මමත් දැකපු පට්ටම නිහතමානි, ප‍්‍රසන්න චරිතයක්.
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    Dilantha mage needeeyo wenawa. But eththa kiyanna oni, pahu giya dawas wala dilanthata wiruddawa mudal wancha naduwak thibila miniha weradi karaya una.
    Pora awankada nedda kiyana eka umba danne nehe ne,

    Personal dewal methanta adala na ne matchan. Wadagath wenne dilantha ape rate nama loke thanaka thiyanna uthsaha Karana eka. U dawal ta kanne parippuda, sausagesda kiyana eka apita wadak na. This is professional racing. Just appreciate that.