Dilshan to retire after 3rd ODI.........

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    hebei pora gehuwe nethath team eke innakota hena gammak thiyanwa......

    dakapu positivema fielder kenek. running between the wickets unath ehemai, wanenne naha. talent eka mahela aravinda level ekatama nathi unath elama player kenek thamai. mahelage talent ekai dilshange attitude ekai dekama ekama player kenekuta thibba nam sachin ge records me wenakota kadila.

    :yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ලංකාවට ඩිල්ශාන් නැති පාඩුව ගොඩක් දැනේවි. ඒත් ඩිල්ශාන් දිගින් දිගටම ටීම් එකේ ඉන්න එකත් අනාගතයට හොඳ දෙයක් නෙවෙයි. පහුගිය කාලේ ඩිල්ශාන් හොඳට ප්ලේ කරෙත් නෑ. කැපිල්ල ඇවිල්ලා ටීම් එකෙන් හැලෙන්න ඉස්සෙල්ලා තමන්ම තීරණයක් අරගෙන නම්බු පිටින් ගෞරවාන්විත සමුගැනීමක් ලබන්න තරම් මොලයක් තිබ්බ එක ගැන සතුටුයි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    දැන් ඉතින් හොද අලුත් රයිට් හැන්ඩ් බැටෙක් ඕන ෆ්රස්ට් බැට් කරන්න .අර චුවින්ගමය දායිද දන්නෑ :sorry: