DilShan

sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    ඩිල්ෂාන්ට නෝබෝල් දැමීම පිටුපස, හිටපු ක්‍රීඩකයෙක් ? Thursday, 02 September 2010 08:51
    971_1Dilshan.jpg




    මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටින එහෙත් මේ වනවිට කණ්ඩායමේ නිත්‍ය ස්ථාන අහිමි වී ඇති ඇතැම් ක්‍රීඩකයින් ස්ථාවර ක්‍රීඩකයින්ගේ මානසිකත්වය දුර්වල කිරීමේ අටියෙන් විවිධ ප්‍රචාරක උපක්‍රම අත්හදා බලමින් සිටින බව, ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ සමීපතම ආරංචී මාර්ග කියයි.

    මෙයට ආසන්නතම සිද්ධියක් පසුගියදා තිලකරත්න ඩිල්ෂාන් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය අනාවරණය කර තිබූ අතර මේ සම්බන්ධයෙන් “විමසුම”ට අදහස් දැක්වූ ක්‍රිකට් අතුරු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක, බ්‍රයන් තෝමස් සඳහන් කළේ මෙවැන්නක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බවත් යම් පැමිණිල්ලක් වේ නම්, එය විභාග කර සුදුසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවයි.
    ”ලෝක කුසලානය හෙට අනිද්දා නිසා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය අඩපණ කිරීමට විවිධ දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ මේ වනවිට ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මේවා ඒවායේ එක් පැතිකඩක් විතරයි.අපි සුදුසු නිවේදනයක් අවශ්‍යතාවය පරිදි නිකුත් කරනවා.ඒ නිසා දැන්ම මේ ගැන වෙහෙස වෙන්න එපා”යැයි හෙතෙම කීය. කෙසේවෙතත්,මේ සම්බන්ධයෙන් “විමසුම”ට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු සඳහන් කළේ ,ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඇති කාන්තා ආකර්ශනය මත යම් යම් සිද්ධීන් ‍බොහෝ සංචාර අතරතුර සිදුවීම සෑම පිළකම පාහේ සිදුවන බවත්, මේ අවස්ථාවේ ඩිල්ෂාන් සම්බන්ධ සිද්ධි කරළියට එන්නේ මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් මේ වනවිට කණ්ඩායමේ නිත්‍ය ස්ථාන අහිමි වී ඇති ඇතැම් ක්‍රීඩකයින් හරහා වියහැකි බවයි.
    ඩිල්ෂාන්ට නෝබෝල් දැමීම පිටුපස, හිටපු ක්‍රීඩකයෙක් ? Thursday, 02 September 2010 08:51
    971_1Dilshan.jpg




    මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටින එහෙත් මේ වනවිට කණ්ඩායමේ නිත්‍ය ස්ථාන අහිමි වී ඇති ඇතැම් ක්‍රීඩකයින් ස්ථාවර ක්‍රීඩකයින්ගේ මානසිකත්වය දුර්වල කිරීමේ අටියෙන් විවිධ ප්‍රචාරක උපක්‍රම අත්හදා බලමින් සිටින බව, ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ සමීපතම ආරංචී මාර්ග කියයි.

    මෙයට ආසන්නතම සිද්ධියක් පසුගියදා තිලකරත්න ඩිල්ෂාන් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය අනාවරණය කර තිබූ අතර මේ සම්බන්ධයෙන් “විමසුම”ට අදහස් දැක්වූ ක්‍රිකට් අතුරු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක, බ්‍රයන් තෝමස් සඳහන් කළේ මෙවැන්නක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බවත් යම් පැමිණිල්ලක් වේ නම්, එය විභාග කර සුදුසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවයි. ”ලෝක කුසලානය හෙට අනිද්දා නිසා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය අඩපණ කිරීමට විවිධ දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ මේ වනවිට ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මේවා ඒවායේ එක් පැතිකඩක් විතරයි.අපි සුදුසු නිවේදනයක් අවශ්‍යතාවය පරිදි නිකුත් කරනවා.ඒ නිසා දැන්ම මේ ගැන වෙහෙස වෙන්න එපා”යැයි හෙතෙම කීය. කෙසේවෙතත්,මේ සම්බන්ධයෙන් “විමසුම”ට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු සඳහන් කළේ ,ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඇති කාන්තා ආකර්ශනය මත යම් යම් සිද්ධීන් ‍බොහෝ සංචාර අතරතුර සිදුවීම සෑම පිළකම පාහේ සිදුවන බවත්, මේ අවස්ථාවේ ඩිල්ෂාන් සම්බන්ධ සිද්ධි කරළියට එන්නේ මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් මේ වනවිට කණ්ඩායමේ නිත්‍ය ස්ථාන අහිමි වී ඇති ඇතැම් ක්‍රීඩකයින් හරහා වියහැකි බවයි.
    http://vimasuma.com/index.php?option=com_content&view=article&id=971&Itemid=50

    Pls Read This..........................