DIMO එකේ වැඩ කරන කවුරු හෝ ඉන්නවද ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වැඩ කරපු කෙනෙක් නං හිටියා. දැන් නං වෙන රටක ඉන්නේ හැබැයි.
     
    • Love
    Reactions: 001flyD

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    Bump. දුරින් contact එකක් හිටියා හැබැයි තාම ඉන්නවද දන්නේ නෑ. මොකක්ද වෙන්න ඕන? ඉන්නවා නම් අහල කියන්නම්
     
    • Like
    • Love
    Reactions: 001flyD and kinkon

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    සිද්දිය කිව්වනම් නුලේ සිද්දිය පැහැදිලි වෙයි වගේ
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Bump. දුරින් contact එකක් හිටියා හැබැයි තාම ඉන්නවද දන්නේ නෑ. මොකක්ද වෙන්න ඕන? ඉන්නවා නම් අහල කියන්නම්
    සිද්දිය කිව්වනම් නුලේ සිද්දිය පැහැදිලි වෙයි වගේ
    German Tec yana students la dennek innawa e dennawa 6 months training ekakata daganna bro..contact ekak haraha giyoth lesi weyi kiyala baluwe...
     
    • Like
    Reactions: kinkon