ගියර් ගාන අනුව වෙනස් වෙන්නේ නැ.. P නම්බ‍්රස් වලින් නම් එන්නේ සැහැල්ලු ලයිසන් එකෙන් පුලුවන්. ඒත් දැන් එහෙම හොයන්න බැ.. වැන් වලනම් සීට් ගාන අනුව වෙනස් වෙනවා.. රෙජිස්ට්‍රේශන් සමහර වැන් වල තියෙන්නේ කොච් හැටියට, එවට සැහැල්ලු ලයිසන් බැ.machan danna widiyata nam oke gear gaana anuwa wenas wenawa (5, 6 )..mamath hariyatama danne neee ..ea wage ehila thiyenwa..anika numbers anuwath wenas wenawalu...
බට්ටා විකුනන එකෙක්ගෙන් අහපන්. ටොයොටා මැස්ඩා කොට තට්ටුවට නම් ඔනා නැ.. එව එලෙව්වැකි නොමල් ලයිසන් එකෙන්.මචන් මගේ සැහැල්ලු ලයිසන් තියෙන්නෙ
බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියෙනව ත්‍රීවීල් වලට ලයිසන් ගන්න ඔන වෙන නිසා මේකටම බට්ටෙක් ගන්න බැලුවේ
බට්ටා විකුනන එකෙක්ගෙන් අහපන්. ටොයොටා මැස්ඩා කොට තට්ටුවට නම් ඔනා නැ.. එව එලෙව්වැකි නොමල් ලයිසන් එකෙන්.
ආපහු නම්.ලයිසන් ගන්න යන්න බෑ බන් එපා වෙනවලයිසන් ඔනා නැ බන්. වැන් කට්ටක් හොයාගනින්කො.. බට්ටට වඩා හොදයිනේ.. L200 එකක් වගේ අවුල්ද?ආපහු නම්.ලයිසන් ගන්න යන්න බෑ බන් එපා වෙනව
බට්ටාට වඩා බඩු දැම්මැකි බන් වැන් එකක. ඉසුසුවක් හරි, පරන කැරවන් එකක් හරි හොයලා අමුනලා ගනින්.. ඔවත් වැඩද..එතකොට මගේ පාවිච්චියට එකක් ගන්න සල්ලි මදි වෙනව බන්. බට්ටා පොල් අදින එකේ ඉදල පුලුවන් නේ බන් ඒකයි වාසිය
එතකොට මගේ පාවිච්චියට එකක් ගන්න සල්ලි මදි වෙනව බන්. බට්ටා පොල් අදින එකේ ඉදල පුලුවන් නේ බන් ඒකයි වාසිය
අලුත් බට්ටෝ සේරම ලියාපදිංචි වෙන්නේ dual විදියට.පරණ රවුම් ලයිට්, L අකුරින් පටන්ගන්න ඒවා හැර අනිත් සේරම පුළුවන්.ලොක්කෝ සේරම dual parpus සැහැල්ලු ලයිෂන් එකට පුළුවන්
එල මචන්. 2014-15බට්ටාට වඩා බඩු දැම්මැකි බන් වැන් එකක. ඉසුසුවක් හරි, පරන කැරවන් එකක් හරි හොයලා අමුනලා ගනින්.. ඔවත් වැඩද..
