ලංකාවේ වාහන එලවන කලුවො වරෙල්ලා

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    බයිලානේ බන් , ඔය ප්ලාස්ටික් card එක දෙන්න අවුරුද්දක් යනවා කියන්නේ ආණ්ඩුවේ නොහැකියාව , කලින් හිටපු උන්ට බැන බැන හිටියට මුන්ටත් වැඩ බෑනේ , වාහන කිහිපයක් හෝ වාහනය + මෝටර් සයිකලය පාවිච්චි කරන කෙනෙක්ට temporary කොලේ තියාගෙන අවුරුද්දක් දෙකක් වාහන drive කරනවා කියන්නේ මොන කරුමයක්ද ? ඔය කොලේ දියවෙනවා අතටම නැත්නම් ලැමිනේට් කරාම wallet එකේ දාගෙන යන්න බෑ 4ට -5ට නවන්නේ නැතිව
    Mata nm edama hawasa 4 ta witara dunna card eka. Hambantota office eken gatte
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    Mokuth padinna one naha fitness test ekak witharai thiyenne (Blood, eye, reaction, overall health etc)

    Mama 10AM giya 2PM weddi aluth karagenath awa
    Renew karaddi blood check karane na neda. 23 kare mn, mathaka widiyata weight,eye witharai check kara mathaka.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Renew karaddi blood check karane na neda. 23 kare mn, mathaka widiyata weight,eye witharai check kara mathaka.
    Me awurudde nam kala. Mulinma kale blood ganna eka. Ethanadima blood sugar level ekath balala thama fitness test ekata (Eye, reaction, blood pressure) doca gawata yawwe.
     
    • Like
    Reactions: AEG