මොකක්ද බං මේ බයිසිකල් වල ඩයිනමොවක් නැතව යන්න බෑ කියන්නේ රෑට... අපේ අල්ලපු ගෙදර අයියත් ඊයේ රෑ අල්ලලා පුස් බයිසිකලෙන් ගෙදර එනකොය
2500 ක් දඩ ගහල ඩයිනමෝවක් ගෙනල්ල හයිකරගනලු බයිසිකලේ පොලීසියෙන් අරං යන්න ඕනේ... නඩුත් දාල උසාවි යන්න වෙනවලු
මොකක්ද බං මේ අහිංසක මිනිස්සුන්ට කරන දේවල් .......