Kohoma unath bn..thamanta thaman watinakamak dipu nathi knk da koheda...vehicle ekama balapanko..ochchara salliyak mata thibba nm mechchara dushitha rate (kohen shot eka labeida sure naha ne..law and order 0 ne) aduma 5k 6k wath waddo tikak nathuwa eliyata bahinne naNaya karayek
politikkek
Pathalayek oya 3 sankalanayak tamay me deatheka
කොච්චර සල්ලිකාරයෝ වුණත් යන යන තැනට BMW යන්න පිස්සුද බං . අපේ ස්කුටිය වගේ වෙන්න ඇති වුන්ට මේකsimple life wage, car ekath toyota ekak.
toyota camry neda>??කොච්චර සල්ලිකාරයෝ වුණත් යන යන තැනට BMW යන්න පිස්සුද බං . අපේ ස්කුටිය වගේ වෙන්න ඇති වුන්ට මේක
Waradi bn..ithin ai alto eke nogiye.....කොච්චර සල්ලිකාරයෝ වුණත් යන යන තැනට BMW යන්න පිස්සුද බං . අපේ ස්කුටිය වගේ වෙන්න ඇති වුන්ට මේක
මූ නෙමෙයිනෙ ණය කාරයා? මූ නේද අනිත් උන්ට ණයට දෙනව කියන්නෙ?Naya karayek
politikkek
Pathalayek oya 3 sankalanayak tamay me deatheka
Kawuda ban Seka?
උබ එබුසෙන් කරන්න ඕනි වැඩ ටික කරනව නන් ඔය මොකවත් නෑනෙNaya karayek
politikkek
Pathalayek oya 3 sankalanayak tamay me deatheka
@PHBhagya බලපන් මේක උබේ එරීයා එකටත් ටිකක් විතර අහුවෙන කෙස් එකක් වගෙකනත්තට වාහනේ තනියම ඇවිල්ලා තියෙන්නෙ. එයාම අත් දෙක ගැටගහන බෙල්ල හිර කරගෙන වගේ එයාගේම අත් දෙකෙන්.
සභාපතිවරයා සුසාන භූමියේ ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිවම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
කනත්තට වාහනේ තනියම ඇවිල්ලා තියෙන්නෙ. එයාම අත් දෙක ගැටගහන බෙල්ල හිර කරගෙන වගේ එයාගේම අත් දෙකෙන්.
සභාපතිවරයා සුසාන භූමියේ ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිවම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
උබ එබුසෙන් කරන්න ඕනි වැඩ ටික කරනව නන් ඔය මොකවත් නෑනෙ
@PHBhagya බලපන් මේක උබේ එරීයා එකටත් ටිකක් විතර අහුවෙන කෙස් එකක් වගෙ
------ Post added on Dec 16, 2022 at 10:02 PM
scene ekakda
Wuta alto wage thamyi OkaWaradi bn..ithin ai alto eke nogiye.....![]()
හොහ්...හොහ්...හෝ.... ඕව ප්‍රසිද්දියෙ කියන්න බෑ උන්නැහේ....උබ එබුසෙන් කරන්න ඕනි වැඩ ටික කරනව නන් ඔය මොකවත් නෑනෙ
@PHBhagya බලපන් මේක උබේ එරීයා එකටත් ටිකක් විතර අහුවෙන කෙස් එකක් වගෙ
------ Post added on Dec 16, 2022 at 10:02 PM