Dinesh schafter

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    සල්ලි තියනවනම් සික්කෝ තියාගන්න ඕනේ එක්කෝ මාශල් ආට්ස් එක්ක වෙපන් ට්‍රෙනිග් කරලා බඩු ලග තියාගන්න ඕනේ . මුන්ට සල්ලි තිබ්බට මොලේ නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    කනත්තට වාහනේ තනියම ඇවිල්ලා තියෙන්නෙ. එයාම අත් දෙක ගැටගහන බෙල්ල හිර කරගෙන වගේ එයාගේම අත් දෙකෙන්.

    සභාපතිවරයා සුසාන භූමියේ ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිවම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
    උගෙ මොකක් හරි දහදුරා සීන් එකක් හොයාගෙන බ්ලැක්මේල් කරල කප්පමක් ඉල්ලනව.
    කප්පම් මුදල අරගෙන තනියම බොරැල්ල කනත්තට එන්න කියනව....

    වෙන්න පුලුවන්නෙ....
     
    • Like
    Reactions: lasankandy and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    උගෙ මොකක් හරි දහදුරා සීන් එකක් හොයාගෙන බ්ලැක්මේල් කරල කප්පමක් ඉල්ලනව.
    කප්පම් මුදල අරගෙන තනියම බොරැල්ල කනත්තට එන්න කියනව....

    වෙන්න පුලුවන්නෙ....
    මේක තමයි මටත් හිතුනේ මොකක හරි හංගන රහසකුත් තියනවා වගේ
     
    • Like
    Reactions: PHBhagya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උගෙ මොකක් හරි දහදුරා සීන් එකක් හොයාගෙන බ්ලැක්මේල් කරල කප්පමක් ඉල්ලනව.
    කප්පම් මුදල අරගෙන තනියම බොරැල්ල කනත්තට එන්න කියනව....

    වෙන්න පුලුවන්නෙ....

    අනිවාර්යයෙන්ම බන්. එහෙමත් පුලුවන්.කප්පම් මුදල දුන්නා කප්පම්කාරයන්ට.

    CCTV වල කනත්තට ඇතුල් වෙන්නෙ තනියම කියලා පොලිසියෙන් කියනවා. අත් දෙක ගැට ගහන ඉවර වෙලා. එයාගෙම බෙල්ල හිර කර ගත්තා.

    පරික්ශනේ ඉවරයි.

    දහදුරා වැඩේ මාට්ටුවෙයි කියලා බයට මෙහෙම කර ගන්න ඇත්තේ

    කනත්තට වාහනේ තනියම ඇවිල්ලා තියෙන්නෙ. එයාම අත් දෙක ගැටගහන බෙල්ල හිර කරගෙන වගේ එයාගේම අත් දෙකෙන්.

    සභාපතිවරයා සුසාන භූමියේ ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිවම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

    ඔන්න කිව්ව විදියටම මරණය උනා කියලා සැක කරනවා ලු 😂

    ------ Post added on Dec 26, 2022 at 9:16 AM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    අනිවාර්යයෙන්ම බන්. එහෙමත් පුලුවන්.කප්පම් මුදල දුන්නා කප්පම්කාරයන්ට.

    CCTV වල කනත්තට ඇතුල් වෙන්නෙ තනියම කියලා පොලිසියෙන් කියනවා. අත් දෙක ගැට ගහන ඉවර වෙලා. එයාගෙම බෙල්ල හිර කර ගත්තා.

    පරික්ශනේ ඉවරයි.

    දහදුරා වැඩේ මාට්ටුවෙයි කියලා බයට මෙහෙම කර ගන්න ඇත්තේ

    ඔන්න කිව්ව විදියටම මරණය උනා කියලා සැක කරනවා ලු 😂

    ------ Post added on Dec 26, 2022 at 9:16 AM

    :baffled:
     
    • Like
    Reactions: lasankandy