Dan dinesh shafter wa maruwa ekek nadda? Thorathuru godak hoya gena thiyenne kiyala neda kiwwe?
S Start boy Well-known member Oct 19, 2022 1,496 1,101 113 Apr 8, 2023 #1 Dan dinesh shafter wa maruwa ekek nadda? Thorathuru godak hoya gena thiyenne kiyala neda kiwwe?
stasia Well-known member May 28, 2018 12,814 26,355 113 כדור הארץ Apr 8, 2023 #2 තවදුරටත් විමර්ශන සිදු කරනවා -- ශ්රී ලංකා පොලිසිය Reactions: italymad and Kalegana
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,470 113 Apr 8, 2023 #3 මැරුව එකෙක් ඇති. මැරුවා එකා හිරේ දාන්න බැරුව ඇති. Reactions: Honda.putha, Kalegana and reddit
charitha2011 Well-known member Jan 25, 2011 15,939 1 31,458 113 - උඩරට - Apr 8, 2023 #4 කට්ටඩියෙක් ට කියලා බූතයෙක් ගෙන්නගෙන අහන්න බැරිවෙයිද කවුද කරේ කියලා මලවුන් ගෙන්වන එවුන් ඉන්නේ ඔය ඕනී තරම් ලංකාවේ Reactions: Kalegana
කට්ටඩියෙක් ට කියලා බූතයෙක් ගෙන්නගෙන අහන්න බැරිවෙයිද කවුද කරේ කියලා මලවුන් ගෙන්වන එවුන් ඉන්නේ ඔය ඕනී තරම් ලංකාවේ
emoji diaries Well-known member May 26, 2020 12,671 39,347 113 Homagama Apr 8, 2023 #5 Start boy said: Dan dinesh shafter wa maruwa ekek nadda? Thorathuru godak hoya gena thiyenne kiyala neda kiwwe? Click to expand... මතකයන් අමතක කරවන්න ලංකාවේ යන්නේ රුපියල් මිලියන 100ක් වගේ. උබලත් වැඩක් කරද්දි ඕවා ගැන හිතපං. බලේ වැඩක් නැ, සල්ලියි වැදගත් Reactions: italymad and EdNygma
Start boy said: Dan dinesh shafter wa maruwa ekek nadda? Thorathuru godak hoya gena thiyenne kiyala neda kiwwe? Click to expand... මතකයන් අමතක කරවන්න ලංකාවේ යන්නේ රුපියල් මිලියන 100ක් වගේ. උබලත් වැඩක් කරද්දි ඕවා ගැන හිතපං. බලේ වැඩක් නැ, සල්ලියි වැදගත්
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Apr 8, 2023 #6 රනිල් ඉන්නකම් නම් කවුද මැරැවෙ කියලා එලියට එන්නෙ නැතිවෙයි. Reactions: italymad
S Start boy Well-known member Oct 19, 2022 1,496 1,101 113 Apr 8, 2023 #8 Mechchara loku salli karayek kolamba mada maha dawal marala dalath thama kisi thorathurak wath nane.
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,385 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 8, 2023 #9 සෝටීස් කාල සයිනයිඩුත් කාල ඔහොමලු උනේ