මචංලා මේ පොර හොරෙක්නේද? මට මතකයි බැලුම් ගල කේස් එකකුත් ගියා. මේ යකා අපේ පැත්තේ මේ දවස්වල පොස්ටර් ගස්සවල, හෑන්ඩ්බිල් බෙදල ළමයි දවස් 7න් රජවරුද මොක්කුද කරනව කියල හෙන කේස් එකක් යනව. සෑහෙන්න පොඩි ළමයි ඉන්න අම්මල මේකට යනවල.
මූ මාර පොරක් බන්. මිනිස්සු ඇන්දෙනව පොරට මාර විදියට.
මූ මාර පොරක් බන්. මිනිස්සු ඇන්දෙනව පොරට මාර විදියට.


මේක පෙන්නන්න ඕන කීපදෙනෙක් ඉන්නව.