ding.com 50% off reloads

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මචන් ding.com 50% reloads එකේ ලන්කාවට වැඩද තාම​??මම ගන්න බැලුවා මගෙ 50% off තිබිලා..පේපෑල් එකේ සල්ලි කැපෙන්නෙත් නෑ..රීලෝඩ් එක එන්නෙත් නෑ.

    ලගදි ගත්ත කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො :no::no:
     
    Last edited: