dinner buffet HELP ??

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:lol::lol::lol::lol:
කාපු එක වේටර් කෙනෙකුට දීල තව එකක් අරන් කාපන්, ඒකත් කාගෙන යනකොට මදි නම් තව එකක් අරන් කාපන්. තව මදිනම් දිගටම කාගෙන කාගෙන පලයන්. දැන් වේටර්ට කියපන් මට ගෙදර ගෙනියන්නත් එකක් පැක් කරලා දෙන්න කියල. මතක ඇතුව චිකන් කෑලි 7 , 8 ක් දාන්න කියපන් ගෙදර බල්ලා චිකන් කන්න ආසා නිසා. :lol::lol:
 

sudu23

Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    හැබැයි ඔය කෑම වෙදිමක ගිහින් කන්න එපා.මොකද ගොඩක් තැන්වල කවුන්ට් කරන්න එකෙක් දාලා තියෙනවා.අන්තිමට මඟුල කාපු වුන්ට මල මඟුලක් වෙන්නේ
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    හැබැයි ඔය කෑම වෙදිමක ගිහින් කන්න එපා.මොකද ගොඩක් තැන්වල කවුන්ට් කරන්න එකෙක් දාලා තියෙනවා.අන්තිමට මඟුල කාපු වුන්ට මල මඟුලක් වෙන්නේ

    wedding eke buffet ekai hotel eke buffet ekai 2k machan.

    wedding eke hema kemakma ekama plate ekata oba ganna puluwan nam aulak na.mokada e okkotama tama plate hedenne. aya aya bedaganna be hebei.
    ehema kiyala badagini ekekta kanna beri kamak na.