dinner buffet HELP ??

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන්ලා dinner buffet එකක කෑම ගද්දි එක පාරක් බෙදන් ඇවිත් නැවත නැවත ගිහින් අරන් කන්න පුලුවන්ද ?

    එහෙම කද්දී එකම plate එක use කරන්න ඕනෙද නැත්නම්
    අලුත් එකක් ගන්න පුලුවන්ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ehama awulak naha, thawa parak bedagattata kiyala, oni nam aluth plate ekaka bedaganna :)

    samaharu kiyanawaplate count karanawa kiyala, ehema ekak naha kohomat bill eka hadala tiyenne fix plates ganata, roughly kiyak giyada kiyanna balanna tamai itiri wechcha plate balanne, ehema natiwa eken bill karanne na.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කාපු එක වේටර් කෙනෙකුට දීල තව එකක් අරන් කාපන්, ඒකත් කාගෙන යනකොට මදි නම් තව එකක් අරන් කාපන්. තව මදිනම් දිගටම කාගෙන කාගෙන පලයන්. දැන් වේටර්ට කියපන් මට ගෙදර ගෙනියන්නත් එකක් පැක් කරලා දෙන්න කියල. මතක ඇතුව චිකන් කෑලි 7 , 8 ක් දාන්න කියපන් ගෙදර බල්ලා චිකන් කන්න ආසා නිසා. :lol::lol:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    එතකොට අපිට හොටෙල් එකක dinner buffet එකට මෙච්චරයි කියල ගානක් කියන්නේ unlimited කෑම කන්න පුළුවන්.කි පාරක් හරි ගිහින් අරන් එවිත්.එහම නේද.?
    උන් fixed price එකක් කියන්නේ dinner buffet එකට.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    කාපු එක වේටර් කෙනෙකුට දීල තව එකක් අරන් කාපන්, ඒකත් කාගෙන යනකොට මදි නම් තව එකක් අරන් කාපන්. තව මදිනම් දිගටම කාගෙන කාගෙන පලයන්. දැන් වේටර්ට කියපන් මට ගෙදර ගෙනියන්නත් එකක් පැක් කරලා දෙන්න කියල. මතක ඇතුව චිකන් කෑලි 7 , 8 ක් දාන්න කියපන් ගෙදර බල්ලා චිකන් කන්න ආසා නිසා. :lol::lol:

    sira ahanne.ballek na machan. :lol::lol:
    man hotel ekaka dinner buffet eka book kara.un 2800k kiyanawa 1 person.
    2800k dila suddo wage podda podda kala enna one nehene.hariyatama danne nathi nisa ahanne.

    Thanks comment ekata.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,154
    13,021
    113
    33
    ෆින්ලන්ඩ්
    kochara kema tibath first and 2nd plate kanakotama ka ganna behe machang...

    kochara kanan hitha gena giyath...

    Yes. Unlimited. hithe hatiyata kapun. Hebai personally wena wena dewal add karanna epa charge wenawa.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    කාපු එක වේටර් කෙනෙකුට දීල තව එකක් අරන් කාපන්, ඒකත් කාගෙන යනකොට මදි නම් තව එකක් අරන් කාපන්. තව මදිනම් දිගටම කාගෙන කාගෙන පලයන්. දැන් වේටර්ට කියපන් මට ගෙදර ගෙනියන්නත් එකක් පැක් කරලා දෙන්න කියල. මතක ඇතුව චිකන් කෑලි 7 , 8 ක් දාන්න කියපන් ගෙදර බල්ලා චිකන් කන්න ආසා නිසා. :lol::lol:

    :lol::lol:;)
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    kochara kema tibath first and 2nd plate kanakotama ka ganna behe machang...

    kochara kanan hitha gena giyath...

    Yes. Unlimited. hithe hatiyata kapun. Hebai personally wena wena dewal add karanna epa charge wenawa.

    aniwa.ehema tama bn.just denagena thibbama hodai.mokada nathnam gewala ekaparak kala lejjawen enawa badagihin thibunath.thanks machan.

    ekama plate eka use karanna oneda.nathnam wena wenama plate ganna puluwanda
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    stock-photo-fat-man-chooses-diet-307674170.jpg

    ma me wage machan
    machan..onitharam bedagaththata kamak na..hebei depara thamai sirith wirith anuwanam..eeta passe dessert plate eka...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාපු එක වේටර් කෙනෙකුට දීල තව එකක් අරන් කාපන්, ඒකත් කාගෙන යනකොට මදි නම් තව එකක් අරන් කාපන්. තව මදිනම් දිගටම කාගෙන කාගෙන පලයන්. දැන් වේටර්ට කියපන් මට ගෙදර ගෙනියන්නත් එකක් පැක් කරලා දෙන්න කියල. මතක ඇතුව චිකන් කෑලි 7 , 8 ක් දාන්න කියපන් ගෙදර බල්ලා චිකන් කන්න ආසා නිසා. :lol::lol:
    :lol:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    keeparak bedagaththata awulk nh bn buffet ekaka. palaweni sarema bedaganin full load wenna. nathnm poddak bedagena ayeth ayeth yanna giyama epa wenwa bn. anith eka owa 1 sarekata wada kanna bh bn. raha nh. mathaka athiwa dessert kanna ida thiyaganin. owage kamata wada dessert eka thamai patta.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    keeparak bedagaththata awulk nh bn buffet ekaka. palaweni sarema bedaganin full load wenna. nathnm poddak bedagena ayeth ayeth yanna giyama epa wenwa bn. anith eka owa 1 sarekata wada kanna bh bn. raha nh. mathaka athiwa dessert kanna ida thiyaganin. owage kamata wada dessert eka thamai patta.

    elaz thanks machan......................
     
    මචන්ලා dinner buffet එකක කෑම ගද්දි එක පාරක් බෙදන් ඇවිත් නැවත නැවත ගිහින් අරන් කන්න පුලුවන්ද ?

    එහෙම කද්දී එකම plate එක use කරන්න ඕනෙද නැත්නම්
    අලුත් එකක් ගන්න පුලුවන්ද?

    wedding වල Party වල නම් Plate ගානට
    උබ නිකන් ඔය buffet එහෙකට ගිහින් නම් ඕන තරම් කාපන්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බුෆේ එකක දෙපාර තුන්පාර බෙදාගෙන කනවා කියලා හිතන් ගියාට. එතන ඉන්න අනිත් උන් දැක්කම එහෙම කඳු ගණන් බෙදා ගන්න හිතෙන්නේ නෑ බෙදාගන්න ලැජ්ජයි :rolleyes: ( හයික්ලාස් බුෆේ වල :P )
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මම ගිය මචන්ලා 4star hotel එකක buffet එකක් .මම දැකපු විදිහ හා කාපු විදිහ කිසි අවුලක් උන් නැ.(සුද්දෝ කරපු විදිහ හරි)

    1. buffet යනවනම් එකට එන අනිත් උන් don't care කරන්න ඕනේ මුලින්.කන එක decent වෙන්න ඕනේ.
    2. කද්දී ... උපකරණ use කරන කෑම ඒ විදිහටත්.(those පරාට හැදී ගෑරුප්පු වලින් කල එහෙම චෝර කරගන්න එපා) ඉන්දියන් ශ්‍රී ලංකා වගේ කෑම අතිනුත් කන්න පුළුවන්.
    3.section by section,course by course, කන එක තමා perfect.ඔක්කොම එකට බෙදාගෙන කන්න බැ.කියක් කියල බෙදාගන්නද.
    4. තමන්ට ඇති වන තුරු ඕන තරමක් BUFFET ටයිම් එකේ බෙදන් කන්න පුළුවන්.එහෙම කනවා ඔන එකෙක්.