Dinusha Sankalpaට එන්තර වාසි !!!

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සුබපැතුම් මල්ලී...........ජයවේවා!!!!!:love::love:

නඩුවත් කොහොම හරි ගොඩ දාගන්න ඔය කට්ටියට අත යටින් ගානක් දීලා හරි:baffled::baffled:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිනුශාට කරදරයක් ද?
    :sorry::sorry:
    :කට ඇරිච්ච මූණ:
    මූ ඉතිරි පරාණයක් ද?
    බොලේ කොල්ල වගේ නේහ් පේන්නේ...
    කට හඩත් කොල්ල වගේ.....

    ට්‍රාන්ස්ජෙන්ඩර් ද මොකක්ද හුයන්න වේගෙන එන පොරක් ද එහෙනං????:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල සංකෙ.. නියම සිංදුව.. සති දෙකකට විතර කලින් සංකයම දුන්නා අහපං කියලා..:love:
    සංකයා හිරේ ගියොත් හිරකාරයන්ට නිසදැස් ලියන්න උගන්නයි..:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට සින්දුවක් ලියන්න අපිට සින්දුවක් ලියන්න අපිට සින්දුවක් ලියන්න ආසයි...
    එන්ත්‍රවාසියක් එවන්න.. කිඹුලා හට ත්‍රෙඩ් දමන්න... රිදුන උන්ට රෙප් කපන්න ආසයි.... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට සින්දුවක් ලියන්න අපිට සින්දුවක් ලියන්න අපිට සින්දුවක් ලියන්න ආසයි...
    එන්ත්‍රවාසියක් එවන්න.. කිඹුලා හට ත්‍රෙඩ් දමන්න... රිදුන උන්ට රෙප් කපන්න ආසයි.... :rofl:

    kapapu unge nam list eka ewahan + rep denna :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kapapu unge nam list eka ewahan + rep denna :rofl:
    වැරදි මිස් අන්ඩස්ටෑන්ඩ් එක්ක ගිහිං තියෙන්නෙ :rofl::P
    මං කිව්වෙ කිඹුලා අයියගෙ කපපු උං ගැන.. මං රෙප් කැපුවෙ නෑ කාගෙවත්.. ගල් මුල් සතුටිං බාර අරං වැරදි හදා ගන්නඕනෙ :love::D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    B2PDxbF.gif
     

    Similar threads