Dinusha Sankalpaට එන්තර වාසි !!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදුණු සාමාජිකයා කවරෙක් ද?:baffled::baffled::baffled:

    reputation_neg.gif
    Dinusha Sankalpaට එන්තර... 08-11-2014 09:53 PM oyage boho post=good. namuth meka gon aathal.

    ඔව්! ආතල් එකට තමා ලිව්වේ. මොකද හුගක් වචන කිරියෙන් ගත්ත ඒවා. සංකල්ප මල්ලිත් ඒකට එකගයි. ඇයි ඔයාට රිදුනේ පැටියෝ....????????
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සං-කපාලයා හෙවත් යහපත් හිස් කබලා ලෙස විරුදාවලි ලත් දිනුෂ මහතාගේ නව නිර්මාණය සක්වල දනව් සිසාරා පැතිර ගොස් ඇති බැව් සැලයි.
    ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වෙසෙන මටබෑඩෝ මහතා පසුගිය 9 වන දින රාත්‍රී 10 ට පමණ හදිසි පිටසක්වල ප්‍රහාරයකට ලක්ව ඇත.
    ඔහු තව දුරටත් පවසා සිටියේ තමා මල් පැන් පොදක් කිනිත්තක් අගින් මුවේ ඔබාගෙන, හොවාගෙන ගෙදර යමින් සිටින විට පාර දිගේ පැමිණි හඳුනා නොගත් පියාසර වස්තුවක් තමා අසල නවතා ඉන් බැසගත් පිටසක්වලයින් තිදෙනෙක් තමාට පහරදී නැවත එම යානයේ නැගී පලා ගිය බවයි.
    තමාට පහරදෙන අවස්ථාවේදී එම යානයේ තිබු ගුවන් විදුලියට සමාන යන්ත්‍රයකින් ශ්‍රී ලාංකික ගීතයක් වාදනය වූ බව මොහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
    එම තොරතුරු ඔස්සේ වැඩිදුර පර්යේෂණ කල නාසා ආයතනයේ බරු තාසා මහතා කියා සිටියේ තමන් එම ගීතය හඳුනාගත් බවත්,එය ශ්‍රී ලංකාවේ "හින්දි වගේ - The FaceBook Song“ නමැති ගීතය බවත් ය.

    .................................අද සටහන-වදනිසුරු කිවිත්තා හෙවත් මලිත්තාගෙන්

    මූ කිඹුලාට හපන්....... :rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මේ ත්‍රෙඩ් එක දැමීමෙන්, අමුඩය සහ *ක ට කල අපහාසය වෙනුවෙන්, දත් කිඹුලාටද එන්තර වාසියක්, අමුඩය විසින් එවනු ඈත..... :P

    රිදිලා දූවගෙන එයි දැන්...... :rofl:

    අමුඩය සහ *ක නිර්වස්ත්‍ර කල වගයි.......... :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    තවත් හුයන්නෙකුට රිදිලා.....


    කියන්නේ චූ දාල නිදා ගනින් මචං. අනිත් උන් ගැන ඉරිසියා නොකර............

    :rofl: පුදුම ඊරිසියාකාර හුයන්නෝ ටිකක් දැන් මේකේ ඉන්නේ..... උන්ට වැඩක් කරගන්නෙත් නෑ..... කරන එකාට කරන්න දෙන්නෙත් නෑ...... :angry:

    රිදුණු සාමාජිකයා කවරෙක් ද?:baffled::baffled::baffled:



    ඔව්! ආතල් එකට තමා ලිව්වේ. මොකද හුගක් වචන කිරියෙන් ගත්ත ඒවා. සංකල්ප මල්ලිත් ඒකට එකගයි. ඇයි ඔයාට රිදුනේ පැටියෝ....????????

    :lol: :lol: Rep කියන්නේ අපි කන්න බොන්නේ මේකෙන් කියලා හිතන් ඉන්න එකෙක්.....
     

    Similar threads