Dinusha Sankalpaට එන්තර වාසි !!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට පත්තර හෙඩ් ලයින්ස්......

    "සංකපාලයාට කෙලවෙයි..... වන්දි ගෙවීමට @ට දෙක උකස් තබයි........"

    "අනී මම කොපි කලේ නෑ ඌයි..... සංකපාල වේදනාවේ උපරිම සලකුණු පෙන්වමින් පවසයි....."

    "සංකපාල නඩු බලවයි ද......."


    :sorry::sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව


    එළකිරි විවාහ සමාජයේ “අමුඩය සහ *ක“ ලෙස ප්‍රසිද්ධ urajdrlk සහ Tharinda76 යන මහත්වරුන් දිනුෂ සංකල්පට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණය වී ඇත. ප්‍රථම පියවර ලෙස “විශ්වාස ඝාතක නීතිඥ සමාගමයේ“ ගොඩ පෙරකදෝරු උපදෙස් වලට අනුව ඔහුට එන්තර වාසියක් යවා ඇති අතර, එයට ලැබෙන ප්‍රතිචාරය අනුව ඉදිරි නීතිමය කටයුතු තීරණය කරන බව ඒ සම්බන්ධ යුරාජ් මහතා අප සමග පැවසීය. ස්වකීය නිර්මාණයක් මෙලෙස ප්‍රසිද්ධියේ යොදා ගැනීම අඩු තරමෙන් පීඑම් අවසරයකින් කළ යුතු බවත්, මෙසේ බුද්ධිමය දේපල මංකොල්ල කෑම උහුලා ගත නොහැකි බවත්, එය තම ඇඹෙණිය ගේ රැවුම් ගෙරවුම් වලට වඩා තම හද සසල කරන බවත් ඒ මහතා අප සමග පැවසීය. මේ පිළිබද ව වැඩි විස්තර ලබා ගැනීමට තරින්ද මහතා ඇමතූ අවස්ථාවේ “මම වනගත වෙලා ඉන්නේ *කෝ“ කියමින් දුරකථනය විසන්ධි කරනු ලැබූ අතර, මෙම සිද්ධියෙන් ඒ මහතා කොතරම් කම්පනයකට පත්ව ඇද්ද යන්න සදහා අප මුහුණ පෑ ඒ සිද්ධියම ප්‍රමාණවත්ය.


    ඇඬේනවා........ :rofl::rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ පිච්චිය නෑ කියල හරියනව ද?
    අරුන් උඹට නඩු දායි.....
    අනික අර ඇමසියත් එක්ක නඩු කියන එක ලේසි නෑ............:oo::oo:
    මං තාම කල්පනා කරන්නෙ කොහෙවත් හිටිය ඇමසියා මේකට සම්බන්ධ උනේ කොහොමද කියලා :baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ පිච්චිය නෑ කියල හරියනව ද?
    අරුන් උඹට නඩු දායි.....
    අනික අර ඇමසියත් එක්ක නඩු කියන එක ලේසි නෑ............:oo::oo:

    නැතුව.... ඌ වන්දි ඉල්ලන්නේ බ්‍රිතාන්‍ය පවුම් වලින්...... මූට පිච්චිය හොයාගෙන එක දවසේ එක්ස්චේන්ජ් රේට් එකෙන් කන්වර්ට් කරලා තමා ගෙවන්නත් වෙන්නේ....... කොහොමද සනීපේ....... :rolleyes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දිනුෂ සංකල්ප සින්දුවක් ලියලා කියලා නේද මේ කියන්න හදලා තියෙන්නේ?:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් අර පත්තර හෙඩ් ලයින් එක හරිනේ නෙහ්හ්...... අර උගස් තිබ්බයි කියන එක....... :rolleyes::rolleyes:
    :oo:
    යකෝ පිච්චිය නෑ කියල හරියනව ද?
    අරුන් උඹට නඩු දායි.....
    අනික අර ඇමසියත් එක්ක නඩු කියන එක ලේසි නෑ............:oo::oo:
    :oo::oo:
    ඌ සම්බන්ධ නැති අටමගලක් කියහං කෝ මේ කිරියේ...........:dull::dull:
    :baffled: ඔව්
    ඒ සින්දුව හැදුනු හැටි ගැන බං......... ;):rofl::P
    :sorry:
     

    Similar threads