හෙට පත්තර හෙඩ් ලයින්ස්......
"සංකපාලයාට කෙලවෙයි..... වන්දි ගෙවීමට @ට දෙක උකස් තබයි........"
"අනී මම කොපි කලේ නෑ ඌයි..... සංකපාල වේදනාවේ උපරිම සලකුණු පෙන්වමින් පවසයි....."
"සංකපාල නඩු බලවයි ද......."


හෙට පත්තර හෙඩ් ලයින්ස්......
"සංකපාලයාට කෙලවෙයි..... වන්දි ගෙවීමට @ට දෙක උකස් තබයි........"
"අනී මම කොපි කලේ නෑ ඌයි..... සංකපාල වේදනාවේ උපරිම සලකුණු පෙන්වමින් පවසයි....."
"සංකපාල නඩු බලවයි ද......."


එළකිරි විවාහ සමාජයේ “අමුඩය සහ *ක“ ලෙස ප්රසිද්ධ urajdrlk සහ Tharinda76 යන මහත්වරුන් දිනුෂ සංකල්පට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග වලට අවතීර්ණය වී ඇත. ප්රථම පියවර ලෙස “විශ්වාස ඝාතක නීතිඥ සමාගමයේ“ ගොඩ පෙරකදෝරු උපදෙස් වලට අනුව ඔහුට එන්තර වාසියක් යවා ඇති අතර, එයට ලැබෙන ප්රතිචාරය අනුව ඉදිරි නීතිමය කටයුතු තීරණය කරන බව ඒ සම්බන්ධ යුරාජ් මහතා අප සමග පැවසීය. ස්වකීය නිර්මාණයක් මෙලෙස ප්රසිද්ධියේ යොදා ගැනීම අඩු තරමෙන් පීඑම් අවසරයකින් කළ යුතු බවත්, මෙසේ බුද්ධිමය දේපල මංකොල්ල කෑම උහුලා ගත නොහැකි බවත්, එය තම ඇඹෙණිය ගේ රැවුම් ගෙරවුම් වලට වඩා තම හද සසල කරන බවත් ඒ මහතා අප සමග පැවසීය. මේ පිළිබද ව වැඩි විස්තර ලබා ගැනීමට තරින්ද මහතා ඇමතූ අවස්ථාවේ “මම වනගත වෙලා ඉන්නේ *කෝ“ කියමින් දුරකථනය විසන්ධි කරනු ලැබූ අතර, මෙම සිද්ධියෙන් ඒ මහතා කොතරම් කම්පනයකට පත්ව ඇද්ද යන්න සදහා අප මුහුණ පෑ ඒ සිද්ධියම ප්රමාණවත්ය.




අතේ පිච්චිය නෑ සහෝ
![]()


යකෝ පිච්චිය නෑ කියල හරියනව ද?අතේ පිච්චිය නෑ සහෝ
![]()


කියවල බලපල්ල වෙන සංතෑසිය..........
සංකපාලයට නඩු පිට නඩු වැටෙන්න යන්නේ............![]()


මං තාම කල්පනා කරන්නෙ කොහෙවත් හිටිය ඇමසියා මේකට සම්බන්ධ උනේ කොහොමද කියලායකෝ පිච්චිය නෑ කියල හරියනව ද?
අරුන් උඹට නඩු දායි.....
අනික අර ඇමසියත් එක්ක නඩු කියන එක ලේසි නෑ............![]()


යකෝ පිච්චිය නෑ කියල හරියනව ද?
අරුන් උඹට නඩු දායි.....
අනික අර ඇමසියත් එක්ක නඩු කියන එක ලේසි නෑ............![]()

ඌ සම්බන්ධ නැති අටමගලක් කියහං කෝ මේ කිරියේ...........මං තාම කල්පනා කරන්නෙ කොහෙවත් හිටිය ඇමසියා මේකට සම්බන්ධ උනේ කොහොමද කියලා![]()


මං තාම කල්පනා කරන්නෙ කොහෙවත් හිටිය ඇමසියා මේකට සම්බන්ධ උනේ කොහොමද කියලා![]()



ඒ වගේදිනුෂ සංකල්ප සින්දුවක් ලියලා කියලා නේද මේ කියන්න හදලා තියෙන්නේ?![]()

දිනුෂ සංකල්ප සින්දුවක් ලියලා කියලා නේද මේ කියන්න හදලා තියෙන්නේ?![]()



එහෙනම් අර පත්තර හෙඩ් ලයින් එක හරිනේ නෙහ්හ්...... අර උගස් තිබ්බයි කියන එක.......![]()

යකෝ පිච්චිය නෑ කියල හරියනව ද?
අරුන් උඹට නඩු දායි.....
අනික අර ඇමසියත් එක්ක නඩු කියන එක ලේසි නෑ............![]()


ඌ සම්බන්ධ නැති අටමගලක් කියහං කෝ මේ කිරියේ...........![]()
ඔව්ඒ සින්දුව හැදුනු හැටි ගැන බං.........![]()

ඒ වගේ![]()

ඒ සින්දුව හැදුනු හැටි ගැන බං.........![]()
