Dio එකට ටෑර් එකක් ගන්න ඕන.උබලා කොහින්ද ගත්තෙ

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,924
    10,280
    113
    අපි නම් ටයර් කඩෙන් තමයි ගන්නේ. උබ ගන්න හිතන් ඉන්නේ පොලෙන් ද??
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    DSI පළල් එකක් තියනවා. ඒකෙ යද්දී mrf එකට වඩා stable කියලා දැනුන