Diode Reverse biased

Amezio

Member
Mar 4, 2016
85
4
0
ඇයි මෙහෙම වොල්ට්මීටර් එක සෙට් කරන්නෙ රීවර්ස් ඩයෝඩ් එකේ

20160818_184225-2-jpg.22620
20160818_184250-1-jpg.22619

 
Last edited:

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇයි යකෝ නැත්නම් රිවර්ස් බයොස් වෙලා තියෙන වෙලාවට වෝල්ට් මීටරේ හරහා කරන්ට් එක යන නිසා ඇමීටරේ රීඩින් වෙනස් වෙනවනෙ. අනිත් එක ඇමීටරේ ප්‍රතිරෝධය ගොඩක් අඩු නිසා ඩයෝඩ් එකයි ඇමීටරෙයි අල්ලල වෝල්ට් මීටරේ සෙට් කරාට වෝල්ට් මීටරේ රීඩින් වෙනස් වෙන්නෙ නෑ.
     
    Last edited:

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මට තේරෙන්නෙ නෑ ඕයි... ඔහොම වෝල්ට් මීටර් එක කනෙක්ට් කරාම ඉතින් ඩයෝඩ් එක හරහා වෝල්ටේජ් ඩ්‍රොප් එක බලාගන්න පුලුවන්