Diolog tv offer...

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    525
    509
    93
    මචංල ,

    Diolog tv offer එකක් කියල අද කෝල් කලා...
    මේ details එව්ව... මේ ගැන දන්න කෙනෙක්
    විස්තරයක් කියන්න පුළුවන් ද...

    Pre paid ගන්න ඉන්නෙ..
    IMG-20221018-WA0002.jpg
     
    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    ඕකුන් කොහොමත් device එක අඩු කරලා දෙනව කියන්නෙ package එකෙන් ලොකු ගානක් කපනව ඇති. ගන්න කලින් තව ටිකක් හොයල බලපන්
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    525
    509
    93
    මචං , අපි අලුතින් තැනකට මූව් උනා,, tv හරියට ෆික්ස් කලෙත් නෑ තවම...
    ඇන්ටනාවක් හයි කරනවට වඩා මේක හොඳ යි කියල හිතෙන්නෙ...
     
    • Like
    Reactions: The Kingslayer

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    post paid gaththanam club vision hadenawa...ethakota awrudu deka thunak parana unama nikanma denawane oya devices...nikaan card dada hitiyata benift hadenne nahane...mobile phone walata unath 20% discount hambenawane...
     
    • Like
    Reactions: wtsamantha

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama gatta viu mini postpaid 4490/- une. router ekak gannawa nam thawa 1000k adu wenawa kiwwa. routers dekak thiyena nisa viu gatta

    මචං , අපි අලුතින් තැනකට මූව් උනා,, tv හරියට ෆික්ස් කලෙත් නෑ තවම...
    ඇන්ටනාවක් හයි කරනවට වඩා මේක හොඳ යි කියල හිතෙන්නෙ...

    mala wade antenna gahanna .. dtv wessa welawatath wade. eka nisa viu mini shape mata nam
    ------ Post added on Oct 18, 2022 at 9:07 PM
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    525
    509
    93
    mama gatta viu mini postpaid 4490/- une. router ekak gannawa nam thawa 1000k adu wenawa kiwwa. routers dekak thiyena nisa viu gatta

    mala wade antenna gahanna .. dtv wessa welawatath wade. eka nisa viu mini shape mata nam
    ------ Post added on Oct 18, 2022 at 9:07 PM
    පැකේජ් එක කොහොමද මචෝ ,
    චැනල් මොනවාද ?
    තෑන්ක්ස් ...
     
    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    මචංල ,

    Diolog tv offer එකක් කියල අද කෝල් කලා...
    මේ details එව්ව... මේ ගැන දන්න කෙනෙක්
    විස්තරයක් කියන්න පුළුවන් ද...

    Pre paid ගන්න ඉන්නෙ..View attachment 187271
    මටත් කතා කලා. Viu hub පරන එක දෙන කතාවක් කිව්වෙ
     
    • Like
    Reactions: wtsamantha

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඕකුන් කොහොමත් device එක අඩු කරලා දෙනව කියන්නෙ package එකෙන් ලොකු ගානක් කපනව ඇති. ගන්න කලින් තව ටිකක් හොයල බලපන්
    ehema wenne na bn.
    tv connection ekaka uba kiyana widiyata horata kapannath ba.