Diploma help!

JScofield

Active member
  • Sep 5, 2015
    176
    72
    28
    Hiii
    🙋
    🙋
    SITC Campus එකෙන් පහුගිය 21 වෙනිදා මේ අවුරුද්දෙ Intake ගන්න Diploma in Information Technology (Dip.in IT) ඩිප්ලෝමා පාඨමාලාව ගැසට් කරලා තියෙනවා
    😱
    🤩

    📗
    තොරතුරු තාක්ෂනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව.
    මේ පාඨමාලාවන් දෙකේම අද්‍යයන කටයුතු මේ සතියෙ ඉරිදා ආරම්භ කරනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ට වගේම රැකියා කරන, නව රැකියා බලාපොරොත්තු වෙන අයටත් වටිනා මාතෘකා සමන්විත පාඨමාලාවන්. රජය මගින් නිකුත් කරන වටිනා ඩිප්ලෝමා සහතික පත්‍රයකුත් ලැබෙනවා....
    හැමෝටම පට්ට විදිහට වටිනවා... රජයේ විශේශ අනුග්‍රහයක් යටතෙ අවම ගෙවීමකට ඉගෙන ගන්න පුලුවන් චාන්ස් එකක් මිස් කරගන්න එපා... ඉක්මනට ඇප්ලයි කරන්න... අද්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක SDFL අනුමැතිය සහ අදීක්ශනය අනුව ක්‍රියාත්මක වන මෙම තොරතුරු තාක්ශන ඩිප්ලෝමා පාඨමාලාව වසරක පාඨමාලාවක් වන අතර කඩිනම් ලෙස මාස 6කින් අවසන් වෙනවා...
    ❤

    විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි.
    මාධ්‍ය - සිංහල
    දේශන ක්‍රමය - ZOOM මගින්
    වැඩි විස්තර මෙතනින් :
    👉
    https://wa.link/9jo3df
    meke tyena diploma eka karana eka hodaida? Kauruhari me institute eka gena dannwada? dip eka piligeniimak tyenwada?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,776
    113
    සේදවත්ත
    ටික කාලෙකින් පදුරකට ගහන්න ඕනේ නෑ පදුරේ ඉන්න බැරුව එලියට වැටෙනවා IT උන්